EK SINHALA LANGUAGE DAY 2008

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
TΞΞNSTAR™ said:

අය්යා ගාව මොනවහරි අදහස් තියෙනවද??? මොනවහරි කරමු අය්යේ!!
එළ*එළ කරමු
මමත් කල්පනා කරල බලන්නම් හොද විදියක්:)
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ravicplk said:
මා ළඟ අදහස් තියනවෝ........සිංහලෙන් type කරන්න ගියාම වෙලා යනවා.SINGLISH walin දාන්න ද?
අවුලක් නැතෝ
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Boman said:
    අයියෝ කියන්නම්කෝ මකුලුවන්ට කකුල් කඩාගෙන දුවන්න:lol:
    අඩෝ........:growl:
    ස්ප්යිඩර් මෑන් දුවන්නෙ නෑ උඩින් තමා ගමන.......:rofl:
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    Boman said:
    එළ*එළ කරමු
    මමත් කල්පනා කරල බලන්නම් හොද විදියක්:)

    එල එල අය්යේ... මට දෑන් පල්ලියට යන්න තියෙනවා අය්යා.. සිකුරදා නේ!!

    25 ජූලි හොදi නේ!! Discuss කරල දිනයක් නියම කරන්න අය්යේ!!
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    phantomzone said:
    මොකද කියන්නෙ මචන්ල අපි සින්හල කාව්*ය් රචනා තරගයක් දාමුද??...:):)

    ඔන්න එල එකක්.... බලමුකො senior අය්යල අක්කල මොනවද කියන්නෙ කියල!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    dumira j said:
    තවම හරි ගිහින් නෑනෙ:P
    හරි හරි මං භොද සිංභල පන්තියකට ගිභිං ඇවිත්ම කතා කරන්නංකෝ:nerd: :P
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    phantomzone said:
    මොකද කියන්නෙ මචන්ල අපි සින්හල කාව්*ය් රචනා තරගයක් දාමුද??...:):)

    මම කවි ලියන්න දන්නෙ නැතෝ.............................:no: