EK SINHALA LANGUAGE DAY 2008

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    maleemsg said:
    eya kiyanne essay gena newei....kavi , sindu nisades wage ewa gena....:lol:
    eth echchara thama, 1day mama langa kaviyak thiyan indala, thatha thata ahuwela irala irala dustbin eketa damma ,hafoiiiiiiiiiiiiiiiiiiiiiiiii thawanam liyanne na:eek::no::no:
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    maleemsg said:
    :) ගුඩ් අයිඩියා.....නවකයින්ට ලියන්න කියමු...(මම කිව්වේ කවි වලට)

    හෙහෙහෙ....නවකයො කියන්නෙ ඉටින් මම වගෙ කට්ටියට තමා...මොකද සින්හල කවි තාම ලියලම නැහැ...ඉටින් ඔයාම පටන් ගත්තොත් මොකද??:):)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    phantomzone said:
    ඔය කිව්වට ඉතින් මමත් සින්හල කවි ලියලම නැහැ....පොඩි උත්සහයක් ඩීල බලමු ඉටින්..;)

    හම් එකත් එහෙමද?
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    Kronic said:
    eth echchara thama, 1day mama langa kaviyak thiyan indala, thatha thata ahuwela irala irala dustbin eketa damma ,hafoiiiiiiiiiiiiiiiiiiiiiiiii thawanam liyanne na:eek::no::no:

    අප්පා.......හබැඉ ඉටින් උබ මොන වගේ කවියක්ද දන්නෙ නහැනෙ ලිව්වෙ??? :lol::lol:
     
    maleemsg

    Member
    phantomzone said:
    හෙහෙහෙ....නවකයො කියන්නෙ ඉටින් මම වගෙ කට්ටියට තමා...මොකද සින්හල කවි තාම ලියලම නැහැ...ඉටින් ඔයාම පටන් ගත්තොත් මොකද??:):)

    අපෝ මම නවක නෑ....මම කවි ලියනවනේ...මම කිව්වේ ලියලම නැති අය ගැන:)
     
    maleemsg

    Member
    Kronic said:
    eth echchara thama, 1day mama langa kaviyak thiyan indala, thatha thata ahuwela irala irala dustbin eketa damma ,hafoiiiiiiiiiiiiiiiiiiiiiiiii thawanam liyanne na:eek::no::no:
    :lol: :lol: වැරැද්ද ලිව්ව දේ නෙවෙයි ඇතුලේ තිබ්බ දේ වෙන්න ඇති
    කමක් නැ තව එක පරක් ට්*රයි කරලා අපිට එකක් ලියලා දෙන්න...:) :)
     
    maleemsg

    Member
    pooh27 said:

    මම කවි ලියන්න දන්නෙ නැතෝ.............................:no:

    පොඩි උත්සහයක් දෙමු...!:)
    ඊකේ වැඩක් නේ කව්රුත් හිනා වෙන්නේ නෑ....!:)

    මුලින්ම අනිත් අයගේ අදහස් බලමුකෝ :) :)
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    maleemsg said:
    :lol: :lol: වැරැද්ද ලිව්ව දේ නෙවෙයි ඇතුලේ තිබ්බ දේ වෙන්න ඇති
    කමක් නැ තව එක පරක් ට්*රයි කරලා අපිට එකක් ලියලා දෙන්න...:) :)
    I ll try:nerd::dull:
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    maleemsg said:
    අපෝ මම නවක නෑ....මම කවි ලියනවනේ...මම කිව්වේ ලියලම නැති අය ගැන:)

    මම නවකයා කිව්වෙ ඔයාට නෙමෙ...හෙහෙහ්හෙ..මටමමඉ කියාගත්තෙ...මොකද මම ලියලම නහැ...ඔයා ප්*රවීනයෙක් හින්ඩඉ ඔයාට පටන් ගන්න කිව්වෙ...;) :)
     
    maleemsg

    Member
    phantomzone said:
    මම නවකයා කිව්වෙ ඔයාට නෙමෙ...හෙහෙහ්හෙ..මටමමඉ කියාගත්තෙ...මොකද මම ලියලම නහැ...ඔයා ප්*රවීනයෙක් හින්ඩඉ ඔයාට පටන් ගන්න කිව්වෙ...;) :)

    අපොයි මම ප්*රවීනත් නෑ....

    මම විනිශ්ය මණ්ඩලයේ කටයුකු කරන්න වඩාත් කැමතියි...!:)