EK SINHALA LANGUAGE DAY 2008

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
අපොයි මම ප්*රවීනත් නෑ....

මම විනිශ්ය මණ්ඩලයේ කටයුකු කරන්න වඩාත් කැමතියි...!:)
මේ මේ විනිශ්චය මණ්ඩලේට යන්න ඔයාට බලය දුන්නේ කවුද?හික් හික් හික්
 
phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
මෙන්න මාගෙ මුල්ම කවිය..;) :)

කවිනම් දැක ඇත හැමදාම
නොලියා ඇති නිසා මම තාම
බිය සැක දුරු කොට මා දැන්ම
තබමි පය ඉදිරියට කවි ලියන්නම
 
maleemsg

Member
phantomzone said:
මෙන්න මාගෙ මුල්ම කවිය..;) :)

කවිනම් දැක ඇත හැමදාම
නොලියා ඇති නිසා මම තාම
බිය සැක දුරු කොට මා දැන්ම
තබමි පය ඉදිරියට කවි ලියන්නම

:shocked: :eek: :eek: :eek: :eek: ඔය මුල්ම කවියද???
කියන්න බෑ...හොද *හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා..!:nerd: :nerd: :)
 
phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
maleemsg said:
:shocked: :eek: :eek: :eek: :eek: ඔය මුල්ම කවියද???
කියන්න බෑ...හොද *හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා..!:nerd: :nerd: :)

තැන්කු තැන්කු.:):)...ඇත්තටම මෙක මගෙ පලවෙනි සින්හල කවිය...එන්ග්ලිශ් වලින් නම් ලියල තියනව...එත් සින්හලෙන් ලියලම නැහැ...:):)
 
maleemsg

Member
phantomzone said:
තැන්කු තැන්කු.:):)...ඇත්තටම මෙක මගෙ පලවෙනි සින්හල කවිය...එන්ග්ලිශ් වලින් නම් ලියල තියනව...එත් සින්හලෙන් ලියලම නැහැ...:):)

:nerd: ඇත්තටම හොදයි අපි අනිත් අයත් එක්ක කථා කරලා තරගයක් තියමු. ඒකට හොදම එකක් දෙන්න .ඒක දැන*ට මෙතන දාන්න එපා...වෙනම තියා ගන්න :)
 
Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    phantomzone said:
    තැන්කු තැන්කු.:):)...ඇත්තටම මෙක මගෙ පලවෙනි සින්හල කවිය...එන්ග්ලිශ් වලින් නම් ලියල තියනව...එත් සින්හලෙන් ලියලම නැහැ...:):)

    ඔබ තුමා ඉතින් වැඩිපුර කැමති ඉංගරිසි ගීත වලට නේ
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    maleemsg said:
    :nerd: ඇත්තටම හොදයි අපි අනිත් අයත් එක්ක කථා කරලා තරගයක් තියමු. ඒකට හොදම එකක් දෙන්න .ඒක දැන*ට මෙතන දාන්න එපා...වෙනම තියා ගන්න :)

    අනිවා...හෙහෙහෙ...තරගයට අනිවා සහභාගී වෙනව...:):)