EK SINHALA LANGUAGE DAY 2008

tarzen

Member
Feb 16, 2007
283
4
0
never stay anywhere
ආයුබොවන්
If u cant read the above letters..
please post it in the thread!!
[/SIZE][/B] [/SIZE]

I WOULD LIKE TO TAKE THIS OPPORTUNITY TO TO TNX
(NAMA KIYANNA LEJJAI LU) AKKA TO GUIDING ME FOR THIS AND FOR HER COURAGE

[/CENTER][/QUOTE]

i cant read above letter.......
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!

maleemsg

Member
tarzen said:
ආයුබොවන්
If u cant read the above letters..
please post it in the thread!!
[/size][/b] [/size]

I WOULD LIKE TO TAKE THIS OPPORTUNITY TO TO TNX
(NAMA KIYANNA LEJJAI LU) AKKA TO GUIDING ME FOR THIS AND FOR HER COURAGE

[/center]

i cant read above letter.......[/quote]

http://www.elakiri.com/forum/showthread.php?t=84640

Pls Go to above link and install Sinhala fonts to ur PC

then

use below links for type sinhala
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

:) :) :)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ඕනෙ නම් නවකයන්ගෙ කවි වලට අමතරව කණ්ඩායම් 2ක් හදලා මාත්රුකා දෙකක් යටතෙ විවාදෙකුත් තියමු(හැබැයි වලි නැතිව):lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Boman said:
ඕනෙ නම් නවකයන්ගෙ කවි වලට අමතරව කණ්ඩායම් 2ක් හදලා මාත්රුකා දෙකක් යටතෙ විවාදෙකුත් තියමු(හැබැයි වලි නැතිව):lol:
:Dඔය තියෙන්නෙ අදහස්:D
 
maleemsg

Member
Boman said:
ඕනෙ නම් නවකයන්ගෙ කවි වලට අමතරව කණ්ඩායම් 2ක් හදලා මාත්රුකා දෙකක් යටතෙ විවාදෙකුත් තියමු(හැබැයි වලි නැතිව):lol:
කවි වැඩේ මම කරන්නම් හැබැයි මට සහයෝගය *ඔනා....
විවාදෙත් හොද අදහසක්...!:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
කවි වැඩේ මම කරන්නම් හැබැයි මට සහයෝගය *ඔනා....
විවාදෙත් හොද අදහසක්...!:)
හරි හරි දෙන්නම් සහයෝගෙ:)
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
Boman said:
ඕනෙ නම් නවකයන්ගෙ කවි වලට අමතරව කණ්ඩායම් 2ක් හදලා මාත්රුකා දෙකක් යටතෙ විවාදෙකුත් තියමු(හැබැයි වලි නැතිව):lol:

එල එක... ආගම් බේද නෙතුව හොද ටොපික් එකක් දාමු... එල එල
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
TΞΞNSTAR™ said:

එල එක... ආගම් බේද නෙතුව හොද ටොපික් එකක් දාමු... එල එල
අපොයි ඔවු ඔවු
ආගම් ජාති ගෑවෙන්නෙ නැති ටොපික් එකක් තමයි කරන්න ඕනේ
නත්නම් ඉතින් අපේ ආතල් එකත් නැතිවෙනවා
:no:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
Boman said:
අපොයි ඔවු ඔවු
ආගම් ජාති ගෑවෙන්නෙ නැති ටොපික් එකක් තමයි කරන්න ඕනේ
නත්නම් ඉතින් අපේ ආතල් එකත් නැතිවෙනවා
:no:
.

ඔව් අය්යා... ඒකට Organizin Committee එකක් දාන්න ඒ ගොල්ලො topic එක තීරණය කරයි
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
කවි ලියන්න බැරි අයට කෙටි කතාවක් ලියන්න කියුවනම් හරි නේද?
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:
මච්න්z ඔබත් Ideas කියපන්කො
ම්ම්ම්ම්ම්...අපි ශ්*රි ලාංකීය අභිමානය පෙන්නන විදියෙ wallpapers ටිකක් හදමුද? මං දැකල තියෙනව මෙකෙ හොද Grafix වැඩකාරයො ටිකක් ඉන්නව...හොදද මන්ද අදස...ටීන් මල්ලියටත් ඔව් පුලුවන්නේ...
:D