EK SINHALA LANGUAGE DAY 2008

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
බැ - bA:)

be kiyala be .. puluwan widiyata liyamu...!
,mata den ekkenek gen PM ekak awa... peli hatharaka kaviyak.. dekkama poddak duka nam hithuna kamak ne... oyala hemoma sathutu hithena ekak liyala dennakoo:)

මමත් එකක් ලියනවා...පොඩ්ඩක් ලෑජ්ජය් වගෙ :rofl::rofl::rofl:
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
EK SINHALA LANGUAGE DAY 2008 කියන්නෙ English වලින්නෙ. මෙකට ලස්සන සිංහල නමක් දාමුද? මොකද කියන්නෙ කට්ටිය
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
බැ - bA:)

be kiyala be .. puluwan widiyata liyamu...!
,mata den ekkenek gen PM ekak awa... peli hatharaka kaviyak.. dekkama poddak duka nam hithuna kamak ne... oyala hemoma sathutu hithena ekak liyala dennakoo:)
me thread eke nodakka ayata oya kawi tharange gana wenama thread ekakin danuwath kala num hondai neda nangi :):eek:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
pooh27 said:
EK SINHALA LANGUAGE DAY 2008 කියන්නෙ English වලින්නෙ. මෙකට ලස්සන සිංහල නමක් දාමුද? මොකද කියන්නෙ කට්ටිය

ඔව් ඔව් .. එකත් හොදයි... කියන්නකො බලන්න කස්ටිය හොඩ නමක්...

|| එළකිරි සින්හල සාහිත්*ය දිනය ||

හොදයි ද???
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
Boman said:
me thread eke nodakka ayata oya kawi tharange gana wenama thread ekakin danuwath kala num hondai neda nangi :):eek:

ඔව් අය්යේ.... අක්කටම ත්*රේඩ් එක දාන්න කිව්වොත් හරි.. මොකද .. කවි තරගය භාරව ඉන්නෙ එයානේ!!
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
TΞΞNSTAR™ said:

ඔව් අය්යේ.... අක්කටම ත්*රේඩ් එක දාන්න කිව්වොත් හරි.. මොකද .. කවි තරගය භාරව ඉන්නෙ එයානේ!!
ඔව් මල්ලී*එයා තමයි දාන්න ඕනේ:yes:
අපේ සමහරුන්ට දැන් දැන් pm මගින් හොද ප්රතිචාර ලැබෙනව කියල ආරංචියි:lol: :lol:
කමක නැහැ ඉතින් බාලාංශෙ අයගෙ වැඩනෙ
මටත් අද පොඩි කරදරයක් උනා ඒ නිසා තාම කන්නත් බැරි උනා
මම කාලා සෙට් වෙන්නම් මල්ලි:)
 
sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    TΞΞNSTAR™ said:
    කස්ටිය ...!!

    මම දෑන් පොඩි ගමනක් යනවා. පස්සේ සෙට් වෙන්නම්...
    පස්සෙ සෙට් වෙන්නම් නෙමේ මචන්
    පස්සෙ හමු වෙන්නම් කියන්න

    :rofl::rofl::lol:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    Boman said:
    ඔව් මල්ලී*එයා තමයි දාන්න ඕනේ:yes:
    අපේ සමහරුන්ට දැන් දැන් pm මගින් හොද ප්රතිචාර ලැබෙනව කියල ආරංචියි:lol: :lol:
    කමක නැහැ ඉතින් බාලාංශෙ අයගෙ වැඩනෙ
    මටත් අද පොඩි කරදරයක් උනා ඒ නිසා තාම කන්නත් බැරි උනා
    මම කාලා සෙට් වෙන්නම් මල්ලි:)

    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: