EK SINHALA LANGUAGE DAY 2008

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
අහ්..එල එල වැඩේ යනව..මලී අක්කනම් උදේ හිටියා...රවිත් හිටිය..රවී පොඩ්ඩක් bussy lu campus application weda wagekalu,boman aiyath bussy lu...heta set wennam kiwwa:D

Aha... ehemada.... Malee Akka kiwwa ada Ara Kavi Tharage Thread eka daanwa kiyala.. demme nedda????

AH ela ela heta set wenna ney ela ela!!


thm14 said:
විස්තරද මචන්..?

උබේ සින්හල ලෑන්ග්වේජ් ඩේ එක නෑගලා යනවා....:lol::lol::lol:

මගේ නෙමේ බන්!!!

අපේ සින්හල ඩේ එක මච්න්z!!!!!

එල එල ස්තූති මච්න්z ත්*රේඩ් එක ගෙනියන්වට!!!
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
TΞΞNSTAR™ said:

Aha... ehemada.... Malee Akka kiwwa ada Ara Kavi Tharage Thread eka daanwa kiyala.. demme nedda????

AH ela ela heta set wenna ney ela ela!!




මගේ නෙමේ බන්!!!

අපේ සින්හල ඩේ එක මච්න්z!!!!!

එල එල ස්තූති මච්න්z ත්*රේඩ් එක ගෙනියන්වට!!!

යු ආ වෙල්කම් මචන්...

උබට මම එවපු පි එම් එක හම්බවුනාද..???
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
thm14 said:
යු ආ වෙල්කම් මචන්...

උබට මම එවපු පි එම් එක හම්බවුනාද..???

පොඩ්ඩක් හිටපන් මච්න්z... දෙනුය් පි.ම් බලන්නේ.. ගොඩක් තියෙනවා!!


Private Messages: Unread 12, Total 170. :P:P:P
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    TΞΞNSTAR™ said:

    පොඩ්ඩක් හිටපන් මච්න්z... දෙනුය් පි.ම් බලන්නේ.. ගොඩක් තියෙනවා!!


    Private Messages: Unread 12, Total 170. :P:P:P
    හපොයි හපොයි....මමනං එකක්වත් unread තියාගන්නෙ නෑ...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    booleanB said:
    යුනිකෝඩ් වලින් සඤ්ඤක යන්න ගහන්නේ කොහොමද ?

    'nda' :oo:

    *මගේ සිගියේ තියෙන විදයට කරලා බලපන්