dilrasan said:හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක...![]()
dilrasan said:ඇත්තටමද අහන්නෙ...![]()

cj4ever said:
උඔ ආච්චිගේ බියිසිකලේ ඉස්සුවා නේද![]()
දැන් ආච්චි බැණ බැණ පයින් එනවාඇති![]()

dil said:ආ ඔයත් ඉන්නවද? මම නම් හොදින්![]()


booleanB said:ඇත්තටම තමා. ද යන්න හරි ග යන්න හරි සඤ්ඤක කරන්නෙ කොහොමද![]()