EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dilrasan said:
    ඒ විදිය අමාරුයි...

    මොන අමාරුවක්ද මචෝ කීබෝඩ් එකේ අකුර ගහලා copy to keyboard ගහලා තමන්ට ඕනේ තැන පේස්ට් කරන්න
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dil said:
    Sheril ගෑන ආරන්චියක් නෑද්ද?? :P :P

    කවුදෝ ඊ.කේ. එකේ ඉන්න එක්කෙනෙක් කිවුවා එයාට උන හෑදිලා කියලා..

    බලන්න යන්න ඕනේ...:lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dilrasan said:
    කවුද බොලේ..Sheril:eek:

    හේයි...

    ක්වෝට් කරලා එවන්නේ ස්පෙසිෆික් යුසර් කෙනෙක්ගෙන් රීප්ල්යි එකක් ඔනේ හින්දා..

    අයියෝ..ඔයා ශෙරිල් ව දන්නේ නෑද්ද..??
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    thm14 said:
    හේයි...

    ක්වෝට් කරලා එවන්නේ ස්පෙසිෆික් යුසර් කෙනෙක්ගෙන් රීප්ල්යි එකක් ඔනේ හින්දා..

    අයියෝ..ඔයා ශෙරිල් ව දන්නේ නෑද්ද..??


    ඔව් බං ඒක මං දන්නවා...මන් ඇහුවෙ ඔයාගෙන් තමයි...ඒ කවුද කියල...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    thm14 said:

    ගෝ හෝම් හලෝ

    මම ඩිල් කියලා තමයි ටයිප් කලේ...

    thm14 said:

    හායි අපේ ඩ්ල් අක්කා..කොහොමද ඔයාට..??/

    මෙක බ්ලපන් ඇස් දෙකටම කණ්ණාඩි දාලා:nerd:
    ඩ්ල් හා ඩිල් අතර වෙනස:P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dilrasan said:
    ඔව් බං ඒක මං දන්නවා...මන් ඇහුවෙ ඔයාගෙන් තමයි...ඒ කවුද කියල...

    ශී ඉස් අ නයිස් ෆ්ලවර්..ඉන් ශ්රී ලන්කා...:lol::lol::lol:

    BTW , shri gahanne kohomada..??