EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
TΞΞNSTAR™ said:

අපෝ කියන්නෙම මූසල කතාවක්!!!! හික් හික් හික්

මම කිව්වෙ!!

අපේ ෆzආල් ගේ ලව් එක සෙට් වෙන දවස!!!!

ෆසාල් ලවු එකකුත් සෙට් කරන්ද..??

හුටා... නියමයි නෙ...??:lol::lol:
 

fazaal24

Member
Nov 10, 2006
33,026
18
0
Carbon Canyon Dehiwala
TΞΞNSTAR™ said:

අපෝ කියන්නෙම මූසල කතාවක්!!!! හික් හික් හික්

මම කිව්වෙ!!

අපේ ෆzආල් ගේ ලව් එක සෙට් වෙන දවස!!!!

ane me wahagena indahan ban..nafras wena ID ekakin awillada danneth naha:lol:
 

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    TΞΞNSTAR™ said:

    යකෙක් එහෙම ගෙනාවෙ නෙද්ද???

    මට යකෙක් කන්න බඩගිනී මච්න්z!!

    :no: :no: ටීන්ස්ටාර් ව මතක් කලාම යක්කු ඔක්කොම පන එපා කියල දිව්වා !! මොකද දන්නෙ නෑ
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    thm14 said:
    ෂා... මගේ ෆේවරිට් නේ....

    තෑන්ක් යු වේවා....:lol::lol:
    මගෙ බඩගින්නත් වැඩි වෙනව වගේ:lol: :lol: