vbmaster said:sinhala unicode nathi ayata edata prashnayak wenawane , ithin ekata sinhala akuru pictures(Low Q) use karoth kohomada , like
![]()
![]()
menna mehema![]()
prashnayak thiyenne akuru wala(picture) url dada inna giyoth time yanawane , ekata software ekak(instrall nokarana widihe) hari web site ekak da gaththoth mokada
mama kiyanne,thamunge post eka software /website ekaka normally type karala, ita passe full post ekama eka parama past karanna kramayak gana , eka keka akura newei.TΞΞNSTAR™ said:
ow ekath hoda adhahasak.. but eka eka akuru paste karanakota epaa wenawa ney...
eka ta thamai ee gollonta kiwwe Singlish use karanna kiyala... english walin type karanawa sinhala akuru... mama den karanawa wage ... hodai ney??
vbmaster said:sinhala unicode nathi ayata edata prashnayak wenawane , ithin ekata sinhala akuru pictures(Low Q) use karoth kohomada , like
![]()
![]()
menna mehema![]()
prashnayak thiyenne akuru wala(picture) url dada inna giyoth time yanawane , ekata software ekak(instrall nokarana widihe) hari web site ekak da gaththoth mokada
cj4ever said:mata nam unicode valin sinhala gahanna amaru nehe
issara tikak amaruyi den hariyata english valata vada lesiyen den sinhala gahanna puluvan![]()
itin api hemoma unicede therenne nethi ayata kiya denavane
mama hithanne sinhala danna heme kenatama eka puluvan veyi kiyala
N@rUT0 said:වඩෙ හරි ගියායායායා !!!
harshafx said:මොකද දැන් මේ පැත්තෙ වෙන අලුත් විස්තර...කට්ටිය කීදෙනෙක් විතර අද කවි ලිව්වද?![]()

ඒකත් හොඳ ක්*රමයක් තමයි..ඒත් ඒ සින්ඩුවෙ තියෙන අදහසම ගන්න එපා...එතකොට කියවද්දි සින්දුවක් කියල නිකන්ම දැනෙයි..ට්*රයි කරල බලන්න ඒ වැඩේ නරක නෑ..chatu2u said:මට පොඩි හෙල්ප් එකක් දීපන් මේක ලියන්න..
සින්දුවක තාලයක් හිතේ තියාගෙන ..එකට වචන දැම්මොත් ඒක සාර්තකද..?
එතකොට ඒක කවියක් කියල ගන්න පුලුවන්ද...
මොකද මේක කරන්න පුලුවන් එකම විදිය..ඒක විතරයි මට පේන්නෙ..![]()
කවි ලියන එකේ අමාරුව දන්නෙ පලවෙනි වචනෙ ලියාගන්න ගියාම තමයි..![]()

යන්තං රතු ඉර ගහන්න කලින් පැන ගත්ත..හික් හික්cj4ever said:මොකෝ කට්ටියම නිවාඩු ගිහිල්ලාද![]()
ඉන්න තැනකින් වරෙල්ලා නැතිනම් පඩි් කපනවා![]()
