cj4ever said:මොකෝ කට්ටියම නිවාඩු ගිහිල්ලාද![]()
ඉන්න තැනකින් වරෙල්ලා නැතිනම් පඩි් කපනවා![]()
අම්මෝ!! මොනව කලත් පඩි වල අත තියන්න එපා !!!
cj4ever said:මොකෝ කට්ටියම නිවාඩු ගිහිල්ලාද![]()
ඉන්න තැනකින් වරෙල්ලා නැතිනම් පඩි් කපනවා![]()
මචං සිගිය එළ...TΞΞNSTAR™ said:
අම්මෝ!! මොනව කලත් පඩි වල අත තියන්න එපා !!!
මාත් එකක් හැදුව animate වෙන..එත් file size එක වැඩියි...අඩු කරාම චා වෙනවනේ...
harshafx said:මචං සිගිය එළ...මාත් එකක් හැදුව animate වෙන..එත් file size එක වැඩියි...අඩු කරාම චා වෙනවනේ...
![]()
harshafx said:මචං සිගිය එළ...මාත් එකක් හැදුව animate වෙන..එත් file size එක වැඩියි...අඩු කරාම චා වෙනවනේ...
![]()

මමත් හරියට දන්නේ නැහැ 2.30ට විතර ගියා මම හිතුවා තේ බොන්න ගිහිල්ලා කියලා පැය 4ක් ම ගියා කවුරුත් නැහැharshafx said:මේ..ඒකනෙමෙයි කෝ අපේ කට්ටියට මොකද උනේ???

TΞΞNSTAR™ said:
Ammmmo hena kattak kaala heduwe!!
pic eka denakota pic eke podi ekak denna errr i mean..
wen ur giving d pic.. for example if u need to animate this pic of urs.. i mean the one ur using now...
just take a copy of it.. not the big pic .. take a pic .. of thumbnail size!! then do the animation.. then the file size will be small!!
nikan samahan beela hariyanne na..kirith ekka samahan bonna onaPC USER said:aiiyoooo ehema wenne nehe api samhan bonawane
harshafx said:nikan samahan beela hariyanne na..kirith ekka samahan bonna ona![]()
PC USER said:apit aowa sulu weda. balanne mege avator eka

ela ela try ekak deela balamu thanx machanTΞΞNSTAR™ said:
Ammmmo hena kattak kaala heduwe!!
pic eka denakota pic eke podi ekak denna errr i mean..
wen ur giving d pic.. for example if u need to animate this pic of urs.. i mean the one ur using now...
just take a copy of it.. not the big pic .. take a pic .. of thumbnail size!! then do the animation.. then the file size will be small!!

ඇයි බොල Avatar එකේ ඉන්නෙ මම තමයි...ඔයාගෙ ඇස් පේනව නේද?PC USER said:ovu ovu malli / akke / ayye/ nangi / Archchi/ Seeye / Nande / Maame (Mama oya wa dekala nehe ekai mehema okkoma demme)

ravicplk said:දැන් කොහොමද වැඩ කටයුතු??
විවාදයත් තියනවා.එ ගැන් හෙට කියන්නම්
ravicplk said:දැන් කොහොමද වැඩ කටයුතු??
විවාදයත් තියනවා.එ ගැන් හෙට කියන්නම්
අහ්..එළ අපි මේ ඒත් බැලුවෙ කට්ටිය කෝ කියල..විවාදෙටත් එහෙනම් Thread එකක් දානවද?ravicplk said:දැන් කොහොමද වැඩ කටයුතු??
විවාදයත් තියනවා.එ ගැන් හෙට කියන්නම්
කොහමද teams 2 select කර ගන්නෙ?boman ayya nam ena ekak naa..but man innawane...namob atayya idop klua.TΞΞNSTAR™ said:
Hodata yanawa!! dhen thiyenne Sigi ekak hadanna oona podiyata kavi tharagaya gena!!
ah heta ei da boman ayya??? aha vivaadhayata api dennam full sup eka ayya!!!
eka gana heta danaganan labei malliz(malli neda,hehee)harshafx said:අහ්..එළ අපි මේ ඒත් බැලුවෙ කට්ටිය කෝ කියල..විවාදෙටත් එහෙනම් Thread එකක් දානවද?කොහමද teams 2 select කර ගන්නෙ?
ravicplk said:eka gana heta danaganan labei malliz(malli neda,hehee)
heta thread ekak danwa okkoma info samaga.
malli nemeyi same age
1987