EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niki771 said:
Oh! Specially made for me.....
124yd0h.gif
thanak you....
 

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
Billl Gates said:

ඔවු බන් මෙ මලීස්ම්ස්ග් අක්කා මට තුන්ඩු මහත්තයා කියලා දාලා මාර වැඩෙ. දැන් හැමොම්ම මට ඒනමින් තමයි කතාකරන්නෙ. කමක් නැහැ තුන්ඩු හරි මහත්තයා කියනවනෙ.

hksj2.gif
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

ඔව් ඔව්... කස්ටිය නිදි... වෑස්ස නේ!!
මට පොඩි ගමනක් යන්න සෙට් උනා :( මන් ඉක්මනට ගිහින් එන්නම්:) ...එතකොට කට්ටිය සෙට් වෙලා ඉඳිනේ:D
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
සුභ උදැසනක් වේවා...!!!
සුභ උදෑසනක් මචෝ...මං ඉක්මනට පොඩි ගමනක් ගිහින් එන්නම්..ඔය නිකි ඉන්නෙ චැටක් දාගෙන ඉන්න ;)