harshafx said:සුභ උදෑසනක් මචෝ...මං ඉක්මනට පොඩි ගමනක් ගිහින් එන්නම්..ඔය නිකි ඉන්නෙ චැටක් දාගෙන ඉන්න![]()
හැබැයි කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ....pooh27 said:මට කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනා. හංසපුට්ටුව වගෙ ලංකාවෙ කැටයම් චිත්ර තියෙනවද? අපේ කවි සිගි එකෙ තියෙන්නෙ අන්න එ වගෙ එවා.
pooh27 said:කෝ මේ කට්ටිය? මොකො සද්ද නැත්තෙ?![]()
![]()
![]()
![]()
