EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
මගේ Siggy එකෙන් එන්න...:rofl: :rofl:
අප්පට සිරි දැන්නෙ දැක්කේ..එල එල මං බලන්නම්..හැබැයි කාල ඇවිත්...තව සෑහෙන්න දුර යන්නත් තියෙනවනෙ...හිකිස්:lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:
අඩෝ කස්ටිය.... මාර කේස් එක!!!!! :sorry:
අනේ....අයියෝ......දෙයියනේ..මොකද උනේ..දැන් ටිකකට කලිනුත් හොඳට හිටියා....ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා:(
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

අඩෝ!!!!!!!!!!!!!!!!!!!
ඇයි බං මොකෝ කේස් එක..ඔන්න බලපන් එකට කෑම කන්න යනකොටම උදැල්ල දානව:lol: :lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

25 එන්න වෙන්නේ නෑ බන්!! උදේට සෙමිනා එකක්!!! :sorry::sorry::sorry::(:(:(:(
හුටස්..නයි කයිද බනිස් කිව්වලු..දැන් මොකද කරන්නෙ?:baffled:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
niki771 said:

maleemsg said:
ආ....මොකක්....මල්ලී...ඩූ සම්තිංග් :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

harshafx said:
හුටස්..නයි කයිද බනිස් කිව්වලු..දැන් මොකද කරන්නෙ?:baffled:

dilrasan said:
කිරි අප්පට බල්ල කෙලපි....:baffled: :baffled: :baffled:

pooh27 said:
දැන් මොකද කරන්නේ?????????????????????

නේ නේ .. කිසි අප්සට් එකක් නෑ!! මෙච්චර කස්ටිය ඉන්නකොට මම ගියා කියල අප්සෙට් එකක් නෑ... මම පුලුවන් තරම් ඉක්මනට සෙට් වෙනව...

I cant skip dat workshop coz on dat day its the final year subbmission and some work agreement singing with Virtusa :rofl::rofl: .. Ill be in EK in touch ... mama couz ayyage laptop eka geniyanawa.. eken ennam . wifi thibboth..

Really Sorry Guys..

But i know.. WE GOT A GOOD TEAM.. WE CAN DO IT!!

But Heck... Im gonna miss loads of FUN!!!!!!!!!

maleemsg

:( :( :( :( :( :( yeah we will be able to manage it...! buttttttttttt hw can we ?????? with out our master brain..!:( :( :(

oh God.... i donno what to say! :( :( :( :(
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

නේ නේ .. කිසි අප්සට් එකක් නෑ!! මෙච්චර කස්ටිය ඉන්නකොට මම ගියා කියල අප්සෙට් එකක් නෑ... මම පුලුවන් තරම් ඉක්මනට සෙට් වෙනව...

I cant skip dat workshop coz on dat day its the final year subbmission and some work agreement singing with Virtusa :rofl::rofl: .. Ill be in EK in touch ... mama couz ayyage laptop eka geniyanawa.. eken ennam . wifi thibboth..

Really Sorry Guys..

But i know.. WE GOT A GOOD TEAM.. WE CAN DO IT!!

But Heck... Im gonna miss loads of FUN!!!!!!!!!

එළස්....එහෙනම් කරන්නම දෙයක් නෑනේ..පුලුවන් ඉක්මනට සෙට් වෙයන්...මීට කලින්ම දැනගත්ත නම් දිනේ මාරු කරන්න තිබුන නේද? අවුලක් නෑ start කරපු කෙනා නැති එකයි දුක...ඉක්මනටම එන්නකෝ එහෙනම් එදාට:(