EK SINHALA LANGUAGE DAY 2008

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    rajith84 said:
    පිනක්දහමක් කරගෙන හිටිය පුතේ :lol:

    අනෙ අනෙ අණ්කල් අපිට පුතේ කියල කිව්වට මම හිතන්නෙ අණ්කල්ට වයස 25 ඉවර නෑ නෙද?

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Billl Gates said:

    අනෙ අනෙ අණ්කල් අපිට පුතේ කියල කිව්වට මම හිතන්නෙ අණ්කල්ට වයස 25 ඉවර නෑ නෙද?

    පුතා හරි කපටී බිල් ගේට්ස් වගේමයි :baffled:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    rajith84 said:
    පුතා හරි කපටී බිල් ගේට්ස් වගේමයි :baffled:

    වගෙ? වගෙ මොකක්ද අණ්කල් මම තමයි බිල්ල්ල් ගේට්ස්. තුන්ඩු මහත්තයා
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Billl Gates said:
    වගෙ? වගෙ මොකක්ද අණ්කල් මම තමයි බිල්ල්ල් ගේට්ස්. තුන්ඩු මහත්තයා

    රේස් තුන්ඩුද ? පුතේ :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    තුන්ඩු මහත්තය උඹේ පෝස්ට් එක අමාරුවෙන් හොයාගත්ත..ඔන්න මං රිප්ලයි කොරා..සමාවෙන්න කලින් දැක්කෙ නැති උනාට..දැක්ක නම් අහක බලන් යන්නෙ නෑ
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    තුන්ඩු මහත්තය උඹේ පෝස්ට් එක අමාරුවෙන් හොයාගත්ත..ඔන්න මං රිප්ලයි කොරා..සමාවෙන්න කලින් දැක්කෙ නැති උනාට..දැක්ක නම් අහක බලන් යන්නෙ නෑ

    mama dannawa machooo umba gena. umba siraaa porak
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    තුන්ඩු මහත්තය උඹේ පෝස්ට් එක අමාරුවෙන් හොයාගත්ත..ඔන්න මං රිප්ලයි කොරා..සමාවෙන්න කලින් දැක්කෙ නැති උනාට..දැක්ක නම් අහක බලන් යන්නෙ නෑ

    ඇයි මෙයාට තුන්ඩු මහත්තය කියන්නෙ ???????? :no:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    මම බිල්ලන්ට බයයි පුතේ :sorry:
    සීයෙ මක්කැයි මේ නහින දෙහින කාලෙ රෑ පානෙ නිදිමරාගෙන කොරන්නෙ
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    rajith84 said:
    ඇයි මෙයාට තුන්ඩු මහත්තය කියන්නෙ ???????? :no:

    ඒක නෙවයි මචෝ මේ අණ්කල්ව කොහෙන්ද හොයාගත්තෙ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    ඒක නෙවයි මචෝ මේ අණ්කල්ව කොහෙන්ද හොයාගත්තෙ
    හොයා ගත්තෙ නෑ මචන්..අපිව හොයාගෙනම ඇවිල්ල..සංසාර පුරුද්දක්ද කොහෙද?හිකිස්
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    හොයා ගත්තෙ නෑ මචන්..අපිව හොයාගෙනම ඇවිල්ල..සංසාර පුරුද්දක්ද කොහෙද?හිකිස්

    හි...... හි........ හිකිස්...... බිකිස්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    හොයා ගත්තෙ නෑ මචන්..අපිව හොයාගෙනම ඇවිල්ල..සංසාර පුරුද්දක්ද කොහෙද?හිකිස්

    අනිඡ්ඡං දුඛ්කං කිව්වලු :P