EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:
මොකද බන් කස්ටියම සුද්ද සින්හල වලින් කොටන්නේ??? :eek::eek::eek:
හෙහෙ..ම විසින් සිදු කරන ලද පරිවර්තනයක ප්*රතිඵලයක් වියහැක..භාෂාවක උප සංස්කෘතියක් බිඳ දැමීමට කල අහිංසක වෑයමකි
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    හෙහෙ..ම විසින් සිදු කරන ලද පරිවර්තනයක ප්*රතිඵලයක් වියහැක..භාෂාවක උප සංස්කෘතියක් බිඳ දැමීමට කල අහිංසක වෑයමකි

    එල එල...
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    හෙහෙ..ම විසින් සිදු කරන ලද පරිවර්තනයක ප්*රතිඵලයක් වියහැක..භාෂාවක උප සංස්කෘතියක් බිඳ දැමීමට කල අහිංසක වෑයමකි

    මට සිරාවටම බයය් වගෙ කස්ටිය බෑලුවම...

    නිදිමත වෑඩි වෙලාද කොහෙද!!!!
    :oo::oo:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    හෙහෙ..ම විසින් සිදු කරන ලද පරිවර්තනයක ප්*රතිඵලයක් වියහැක..භාෂාවක උප සංස්කෘතියක් බිඳ දැමීමට කල අහිංසක වෑයමකි

    කොල්ල පණ්ඞිතයා ප්*රවේසමෙන්....:no:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    අයියලා නංගිලාට හරි කරුණාවයි වගෙ..........................:P :P :P :P :P

    උපාසක බළල්ලු මීයො අල්ලන්න මීයොම පාවිච්චි කරාලු....:lol: :lol: :lol:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    මගේ දෙනෙත් නිද්*රාජනක වී ඇති බ්වක් හැගී යයි. මට අවසරද සැතපීමට මිත්*රයිනි.
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    මට සිරාවටම බයය් වගෙ කස්ටිය බෑලුවම...

    නිදිමත වෑඩි වෙලාද කොහෙද!!!!
    :oo::oo:
    නින්ද නැති රැයේ..සඳ කඳුලු මීදුමේ...බයේ ඉන්න එපා මල්ලියේ
    hksj2.gif