EK SINHALA LANGUAGE DAY 2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    pooh27 said:
    හම්.................. මට එක පෙනවා වගෙ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මදකට මා..ඔබගේ වතගොත අඩංගු පිටුව වෙත එබී බැලුවෙමි...ඔබත් මගේම වයසේය.ඔබ ගෑනුද..පිරිමිද...?
    මට ඇති ගැටලුව ඒකය...
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    rajith84 said:
    උපාසක බළල්ලු මීයො අල්ලන්න මීයොම පාවිච්චි කරාලු....:lol: :lol: :lol:

    947e9207295811b243159f1443cd3c16_fu.gif

    947e9207295811b243159f1443cd3c16_fu.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    මගේ දෙනෙත් නිද්*රාජනක වී ඇති බ්වක් හැගී යයි. මට අවසරද සැතපීමට මිත්*රයිනි.
    11.20ට මොන නිද්*රා ජනකයෙක්ද? ඔහෙ හිටු
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    dilrasan said:
    මදකට මා..ඔබගේ වතගොත අඩංගු පිටුව වෙත එබී බැලුවෙමි...ඔබත් මගේම වයසේය.ඔබ ගෑනුද..පිරිමිද...?
    මට ඇති ගැටලුව ඒකය...

    මම කෙල්ලෙක්මි.:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    Billl Gates said:
    මගේ දෙනෙත් නිද්*රාජනක වී ඇති බ්වක් හැගී යයි. මට අවසරද සැතපීමට මිත්*රයිනි.

    එයටම කියා ඔබගේ...යතුරු පුවරුවේ බටනයක් සපයා දී තිබේ...මොලයක් ඇත්නම් එය පාවිච්චි කරන්න...:rofl: :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මට නිදි මතයි පුතේ මම යනවා.
    සුභ රාත්තිරියක් වේවා....

    :P :P :P
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    TΞΞNSTAR™ said:
    ඔක්කොටම කවුරුහරි සින්හල සර් කෙනෙක් මොනවද කරල....

    මම ගියා... සුභ රාත්*රියක්!!!

    *
    සුභ රාත්*රියක්
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    අවසරයි අවසරයි සියල්ලන්ටම නිදන්නට බෝ නිවසේ සිට පතමි සුභ රාත්රියකි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    TΞΞNSTAR™ said:
    ඔක්කොටම කවුරුහරි සින්හල සර් කෙනෙක් මොනවද කරල....

    මම ගියා... සුභ රාත්*රියක්!!!

    ඔබේ නිදිමතට අපි පලි නැත...Sir ද පලි නැත...
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    එයටම කියා ඔබගේ...යතුරු පුවරුවේ බටනයක් සපයා දී තිබේ...මොලයක් ඇත්නම් එය පාවිච්චි කරන්න...:rofl: :P
    එය බටනයක් නොව බොත්තමක් බව කරුනාවෙන් සලකනු යෙහෙකි