harshafx said:මේ එයාට මුකුත් කියන්නෑ හලිද?![]()
සීයයි මමයි ටයිටැනික් නැවේ ගිය වෙලාවෙ...සීය තමයි ඉස්සරහ ඉන්නෙ..සීය වැටෙයි කියල බයට මම ඔය අල්ලන් ඉන්නෙ....හරි ලස්සනයි නේ?rajith84 said:මෙන්න වෙඞින් පින්තූරය
![]()
tharinda76 said:හලි හලි හලි හල්ත අයියා !! දන් ඹයා අපිත අලි වැද තමයි කලන්ෙන් !!! ඉහි ඉහි ඉහි ඉහි ඉහි !!!![]()
![]()
harshafx said:සීයයි මමයි ටයිටැනික් නැවේ ගිය වෙලාවෙ...සීය තමයි ඉස්සරහ ඉන්නෙ..සීය වැටෙයි කියල බයට මම ඔය අල්ලන් ඉන්නෙ....හරි ලස්සනයි නේ?![]()
නාකි වෙලත් තාම දඩයමේ යනව..අද පෝය දවසෙ වෙලත් ගෙදරට වෙලා ඉන්න බැරිද?ඔය වයසට ඇස් පේන්නෙ නෑ ඒකයි පඳුරට වැදුනෙ....හික් හික්..දැන් වත් ගෙදරට වෙලා ඉන්නrajith84 said:විද්දෙ හාවට වැදුනෙ පදුරට![]()
niki771 said:අයියෝ ඕකට ඉතින් අඬන්න ඕනද????? නේද හර්ෂ අයියේ......![]()
![]()
අනේද කියන්නෙ...ඕවට අඬල කොහමද?niki771 said:අයියෝ ඕකට ඉතින් අඬන්න ඕනද????? නේද හර්ෂ අයියේ......![]()
![]()

harshafx said:සීයයි මමයි ටයිටැනික් නැවේ ගිය වෙලාවෙ...සීය තමයි ඉස්සරහ ඉන්නෙ..සීය වැටෙයි කියල බයට මම ඔය අල්ලන් ඉන්නෙ....හරි ලස්සනයි නේ?![]()
හා හා...නාඬ ඉඳින් ඉතින්tharinda76 said:හලි හලි හලි හල්ත අයියා !! දන් ඹයා අපිත අලි වැද තමයි කලන්ෙන් !!! ඉහි ඉහි ඉහි ඉහි ඉහි !!!![]()
![]()

niki771 said:අයියෝ ඕකට ඉතින් අඬන්න ඕනද????? නේද හර්ෂ අයියේ......![]()
![]()

ඕවා කිව්වට අහුවෙන්නෙ නෑrajith84 said:මම ඒ කාලෙ අවුරුදු කුමාරය වෙලා තියෙනවා![]()
..........දැන් ඔයා එක්ස්පයර්ඩ්
........එලොවින් වීසා එක වදිනකන් ඔය ඉන්නෙ.........හිකිස්
harshafx said:හපෝ නාකි වෙලත් ඉරිසියාව අඩුවෙලා නෑ![]()
![]()
TΞΞNSTAR™ said:
කපුකමක් කරන්න ගිහින් ඈති!!!
![]()
කටුසු පුෙත් !!!