EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niki771 said:
    මෙන්න මට මොකද්ද කිව්වා............:baffled: :baffled: :baffled: :frown: :frown:
    :lol: :lol: :lol: :lol: :lol: :lol:


    අප්පා මට බයායි !! මට බයායි !! මට බයායි !! අම්මපා ෙම් නාකියා නෑෙන !! :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඔව් ඔව් .... පටන් ගත්තා....
    මොකද අනේ ඔයත් මලී අක්ක වගේ වෙන්න හිතුවද????:oo: :oo: :oo:
    නෑ නෑ..........මාත් දැන් කියල ගොඩ දවස් නේ..ඒකයි...හොඳයි හොඳයි...ලියල දෙන්නකෝ... :) :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ඒ එහෙම කියන්න එපා බං...උඹට මල පැනලද?:baffled: :baffled:


    පිස්සුද බං ෙකාමිටල් !!! මට මල පනින්නෑ බං !!
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    අප්පා මට බයායි !! මට බයායි !! මට බයායි !! අම්මපා ෙම් නාකියා නෑෙන !! :lol: :lol: :lol: :lol: :lol:
    අයියෝ බය වෙන්න එපා....අපි සත්තු මරන්නෙ නෑ...අද පෝය දවස හින්ද කොහොමත් නෑ නේද නිකී?
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෙමන්න රහසක්..............

    නාකියා = මල්ලී
    කපුවා = අයියා
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ෙමන්න රහසක්..............

    නාකියා = මල්ලී
    කපුවා = අයියා
    මං දන්නව උඹ එන්නෙ මොකාටද කියල?හික් හික් උඹ ඔය කිව්වෙ ඇත්ත තමයි.........
    දැන් උඹට දැන ගන්න ඕන...
    නිකී=???
    හර්ෂ=??
    නේද? හික් හික්
    :lol: :lol: :lol: