EK SINHALA LANGUAGE DAY 2008

Preity

Member
Mar 31, 2008
229
0
0
harshafx said:

oh am i useless nw? just all i see is squares coz its sinhalese and im in england :( so how can i read wt it says..ur all being mean to me..even u harsha..i thought u were my frnd:( ??
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:
Guyz.. Please... be in ur limits k... Im not warning u ... please ban... Byte karanawa wage nemey ... EK eka chaa wenna hoda ney machnz...

Please respect others... Im not tryn to disturb u or stab u guyz here... just wanted to let u knw...

BROKEN HEARTS DOESNT HAVE SPAREPARTS!! Sooo... Poddak wage !!! Ela ney !!

මෙතන කාගෙවත් වලියක් නෑ බං කවෘත් ෆුල් ජොලියෙන් බයිට් යන්නෙ..එහෙම උනාට ඒක කවුරුත් දන්නව..මේ ප්*රිටි මගෙත් එක්ක පොඩි කොක්කක් තියෙනව..ඒ හින්ද මම දැන් මෙතනින් යන්නම්..නැත්නම් එයා මේක නවත්තන්නෙ නෑ වගේ...උඹ කියන දෙයක් සිංහලෙන් කියපන් එයාට සිංහල බෑ...ඒකයි :P :P :P
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
Preity said:
oh am i useless nw? just all i see is squares coz its sinhalese and im in england :( so how can i read wt it says..ur all being mean to me..even u harsha..i thought u were my frnd:( ??

Cummon... they r not tryn to hurt u or back bite u ... Just install the uncodes nd ull knw wat they r typing... gimme a break!!! lyk duh!! We Are Not Mean to u Preity...

Download this unicode!!

Cheer up a lil..!!
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    සීයේ කාටුන් බැලුවද?

    ඔව් පුතේ එලකිරිවගෙ බැලුව හිහ් ...හිහ් ...බුහ්.. බුහ්..:lol:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    මෙතන කාගෙවත් වලියක් නෑ බං කවෘත් ෆුල් ජොලියෙන් බයිට් යන්නෙ..එහෙම උනාට ඒක කවුරුත් දන්නව..මේ ප්*රිටි මගෙත් එක්ක පොඩි කොක්කක් තියෙනව..ඒ හින්ද මම දැන් මෙතනින් යන්නම්..නැත්නම් එයා මේක නවත්තන්නෙ නෑ වගේ...උඹ කියන දෙයක් සිංහලෙන් කියපන් එයාට සිංහල බෑ...ඒකයි :P :P :P

    මේ.. පිස්සු කෙලින්නේ නෙතුව Umba methana හිටපන්...

    මට යවනව හො ගාල පී.ම් .. ඒකඉ එහෙම පොස්ට් එකක් දම්මේ!!
    :P:P:P
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    මෙතන කාගෙවත් වලියක් නෑ බං කවෘත් ෆුල් ජොලියෙන් බයිට් යන්නෙ..එහෙම උනාට ඒක කවුරුත් දන්නව..මේ ප්*රිටි මගෙත් එක්ක පොඩි කොක්කක් තියෙනව..ඒ හින්ද මම දැන් මෙතනින් යන්නම්..නැත්නම් එයා මේක නවත්තන්නෙ නෑ වගේ...උඹ කියන දෙයක් සිංහලෙන් කියපන් එයාට සිංහල බෑ...ඒකයි :P :P :P

    ඔය මොකද යන්න හදන්නේ....එයා කියන දේවල් ගනන් ගන්නේ නැතුව ඉන්න. එතකොට හරිනේ...:) :) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    harshafx said:
    niki771 said:
    harshafx said:
    මට පුලුවන් සුද්ධසිංහල කියල දෙන්න...:P
    අනේ මේ සීයෙ උඹට මං යන්න කලින් එක උපදෙසක් දීල යන්නං....අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියන්නෙපා...(සිරාවට කියන්නෙ යාලුවෙක් විදියට ඕක හෙන වාතයක්...දුවන කෝච්චි වලට බෙල්ල තියන්න එපා....අපිට සීය කෙනෙක් නැති වෙයි)
     
    Preity

    Member
    Mar 31, 2008
    229
    0
    0
    plz u guyz...i live in england..how am i supose to read wt u say...eka hari bad u guyz..u shudnt make fun of me..its nt fair...