EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niki771 said:
අයියෝ කට්ටිය නැද්ද?? සීයා, එහෙමත් නෑ වගේ.....:( pooh කෝ... එයත් නැද්ද?:oo:
අනේ මන්ද කවුරුත් නෑනේ අනේ :baffled:
 

sabour86

Banned
Jun 9, 2007
666
0
0
මචන් මම UCSC එකේ වෙලත් මේ යුනිකොඩ් පරිවර්තකය ගැන දැනගෙන හිටියෙ නැහැනෙ මචන්. බොහොම ස්තුතියි!!
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
sabour86 said:
මචන් මම UCSC එකේ වෙලත් මේ යුනිකොඩ් පරිවර්තකය ගැන දැනගෙන හිටියෙ නැහැනෙ මචන්. බොහොම ස්තුතියි!!
මාර පොරක් නේ...හික් හික්... :lol:
 

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
හම්............... මම ඉද්දි අනිත් අය නැහැ අනිත් අය ඉද්දි මම නැහැ.....................