EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Billl Gates said:
    98hkxi.jpg

    මූ වගේමයි මුගේ එන්ජිමත් ! චොහොරුම තමයි !!:P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    harshafx said:
    ආහ්....ඒක අමතක උනා.....පොඩ්ඩක් ඉන්න විනාඩියෙන් පොඩි කරල දෙන්නම්
    ඔන්න හරි :D
    6f6xxt.jpg
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    ඇයි චණ්ඩාලයෝ උඹ පරණ ඉරට පෙන්ෂන් දෙන්නද යන්නේ ? අලුත් ඉරක් ගේන්න යන්නේ ?? බැරි සිල් නොගං !!
    :lol: :lol: :lol: :lol: :lol:
    උඹට කියපු වැඩේ කරහංකෝ පැහෙන්නෙ නැතුව...ඇටෙන් පොත්තෙන් මෝරන්න කලින් එනව මට උපදෙස් දෙන්න....ගිහින් දත් මැදගෙන වරෙන්...ඔය බලපන් දත් ටිකේ හැටි....සීයගෙ දත් ඔයිට වඩා හොඳයි
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    උඹට කියපු වැඩේ කරහංකෝ පැහෙන්නෙ නැතුව...ඇටෙන් පොත්තෙන් මෝරන්න කලින් එනව මට උපදෙස් දෙන්න....ගිහින් දත් මැදගෙන වරෙන්...ඔය බලපන් දත් ටිකේ හැටි....සීයගෙ දත් ඔයිට වඩා හොඳයි
    hksj2.gif

    ඇටෙන් පොත්තෙන් යන්න කලින්
    කෙල්ලො හොයන්නෙ මමද ?? අනෙ මගෙ කට ?? උඹ මොන දත්ද දැක්කේ ?? හිකැස්
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඇටෙන් පොත්තෙන් යන්න කලින්
    කෙල්ලො හොයන්නෙ මමද ?? අනෙ මගෙ කට ?? උඹ මොන දත්ද දැක්කේ ?? හිකැස්
    කෙල්ලො මගේ පස්සෙන් එනවට මං මොනා කරන්නද යක්සයෝ.........හිකෑස්......
    ආහ්...මම දැක්කෙ සුදත්
    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    කෙල්ලො මගේ පස්සෙන් එනවට මං මොනා කරන්නද යක්සයෝ.........හිකෑස්......
    ආහ්...මම දැක්කෙ සුදත්
    :lol:

    පොඩ්ඩක් ඉඳහං ! මං මේ ප්රයිවට් වැඩක් මේකෙ !!:lol: :lol: :lol: :lol: