EK SINHALA LANGUAGE DAY 2008

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    කෝමේ නාකි හුටන් ට මොකෑ උනේ? :oo:
    මෙයාට ඉතින් අපි වගේ හැමතිස්සෙම ඉන්න පුලුවනැයි....... ළමයි බලා ගන්න ඕනෙ, පොල් ගාන්න ඕනෙ... සෙල්ලම් ද කොල්ලෝ ???
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    TΞΞNSTAR™ said:
    EK SINHALA QUIZ.................... DONE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    කෝ කෝ..... අපිටත් බැරියැ ඕකට එන්න.... අපි ඕ ලෙවල් පාස් නෙ !!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    කෝ කෝ..... අපිටත් බැරියැ ඕකට එන්න.... අපි ඕ ලෙවල් පාස් නෙ !!
    හොඳා හොඳා.....එහෙනම් එන්නකෝ 25 වෙනිදට
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    හොඳා හොඳා.....එහෙනම් එන්නකෝ 25 වෙනිදට
    අම්මප......... ලෝකෙ විනාස වෙනව කිව්වත් මම එදාට ඔන්ලයින් ඉන්නවා
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    මෙයාට ඉතින් අපි වගේ හැමතිස්සෙම ඉන්න පුලුවනැයි....... ළමයි බලා ගන්න ඕනෙ, පොල් ගාන්න ඕනෙ... සෙල්ලම් ද කොල්ලෝ ???
    අනේද කියන්නෙ? ඇයි ආච්චිගෙ හැට්ටෙ හෝදල දෙන්නෙත් මෙයානෙ...හික් හික් :lol: :lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    අනේද කියන්නෙ? ඇයි ආච්චිගෙ හැට්ටෙ හෝදල දෙන්නෙත් මෙයානෙ...හික් හික් :lol: :lol:

    හයියෝ..... කාඩ් කුඩු වගේ....:lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    අම්මප......... ලෝකෙ විනාස වෙනව කිව්වත් මම එදාට ඔන්ලයින් ඉන්නවා
    අන්න එළ කොල්ලෙක්.......මේක මගේ ගානෙ උඹේ කටට දාගනින්...හික් හික් :lol: :lol: :lol: :lol:
    coin.gif
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    අන්න එළ කොල්ලෙක්.......මේක මගේ ගානෙ උඹේ කටට දාගනින්...හික් හික් :lol: :lol: :lol: :lol:
    coin.gif

    හෙහෙ........ මේ කාලෙ මසුරං වටින්නෙ නෑ හලෝ..... ඔන්න පාන් කෑල්ලක් වත් දෙනවනම් තව කමකුත් නෑ !!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    හෙහෙ........ මේ කාලෙ මසුරං වටින්නෙ නෑ හලෝ..... ඔන්න පාන් කෑල්ලක් වත් දෙනවනම් තව කමකුත් නෑ !!
    උඹත් මාර කතා කියන්නෙ...පාන් දෙන්න පුලුවන්නම් මං ඕව දෙනවද?
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    TΞΞNSTAR™ said:

    Deffa puluwan.. set wennakooo 25 ude paaaaandarama!!

    ආයිත් අහල !! එදාට අපි දෙමු බැටේ සිංහලෙන් ම....
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    අනේ නිදි මතයි බං...මං යනව නිදාගන්න....හැමෝටම ගුඩ් නයිට් එකක් වේවා...හෙට සෙට් වෙමු.......බායි(පිනි)
    hksj2.gif
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    අනේ නිදි මතයි බං...මං යනව නිදාගන්න....හැමෝටම ගුඩ් නයිට් එකක් වේවා...හෙට සෙට් වෙමු.......බායි(පිනි)
    hksj2.gif

    night good
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    අනේ නිදි මතයි බං...මං යනව නිදාගන්න....හැමෝටම ගුඩ් නයිට් එකක් වේවා...හෙට සෙට් වෙමු.......බායි(පිනි)
    hksj2.gif

    වෙනදට නම් යක්කු ගස් නගින වෙලාව වෙනකන් ඉන්නව..... අද මොකෝ මේ ?