EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
කියන්න කියන්න......................
හද රැදි දේ අපි සමගේ....................

:rofl: :rofl: :rofl:
හද පුරා ආදරේ.................
ඔබටයි ඉඩ හදවතේ.........
දිස්වෙයි මුතුවන් සිනා.....
සිහි වෙයි ඔබ නම හොරෙන්.......
කියන්න...කියන්න........
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    bds said:
    හොඳ වැඩක්..:)
    මෙහෙම කියලා ෂේප් වෙලා යන්නද හදන්නේ හිටු අප සමග 25 වන තුරු:growl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    මොකක්ද මේ අලුත් වැඩේ:rolleyes: සිංහල දවසට පස්සේ තව භාෂාවක් ගැන කරන්නද කරමු කරමු මමත් කැමතියි තව තව භාෂා ඉගෙන ගන්න :D :D :yes: :yes:
    ඔව් ඔව් LANGUAGE DAY-SEASON 2 ලඟදිම එනවා........
    එදාට අපි අපේ language එක කර ගන්නෙ අපබ්*රන්ස
    :baffled:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    මෙහෙම කියලා ෂේප් වෙලා යන්නද හදන්නේ හිටු අප සමග 25 වන තුරු:growl:

    හා හා ඔහොම සැර දාන්න එපා. පව් එයා බය වෙයි............:P :P :rofl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    මෙහෙම කියලා ෂේප් වෙලා යන්නද හදන්නේ හිටු අප සමග 25 වන තුරු:growl:
    ඔහොම කිව්වොත් නම් ගණින්න බැරි තරම් එදාට එකතුවෙයි....ඉහික් :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    ඔව් ඔව් LANGUAGE DAY-SEASON 2 ලඟදිම එනවා........
    එදාට අපි අපේ language එක කර ගන්නෙ අපබ්*රන්ස
    :baffled:
    :eek: unicode nehene macho api පාලි කරමු:nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :lol: :lol: :lol: kattiyata Japan poddak ugannanna beluwe epa lu ne!:P :rofl: :rofl:
    අම්මෝ ජපන් හෙණ අමාරුයි නේ අපේ ඒ ලෙවල් පන්තියේ හිටපු ජපන් කරපු 22කම ෆේල්:sorry: :eek:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    :eek: unicode nehene api පාලි කරමු:nerd:
    හා හ...එහෙනම් පාලි කරමු...මං නම් දන්නෙ උපාලි සහ ශ්*රීපාලි විතරයි :rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    ඔහොම කිව්වොත් නම් ගණින්න බැරි තරම් එදාට එකතුවෙයි....ඉහික් :lol:
    කෙල්ලෝ ම*චෝ නැ නැ ඕන් නැහැ පස්සේ කියන්නම්
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    1.kavi wala rules and voting karana ayage marks count karana heti liyala e tika setttle karanna oni...:( :nerd:
    2.Niki ge kaviyak illa gaththa eken pidi wedak karana yanne eka karanna oni...:( :nerd:
    3.Sinhala Day eka dawasata Wiki page eka change wenna oni eka liyanna oni...:( :nerd:

    අපිටත් පුලුවන් උදව් කරන්න. එත් ඉතින් ඔවා රහස් වැඩනේ....................:rofl: :rofl: :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    1.kavi wala rules and voting karana ayage marks count karana heti liyala e tika setttle karanna oni...:( :nerd:
    2.Niki ge kaviyak illa gaththa eken pidi wedak karana yanne eka karanna oni...:( :nerd:
    3.Sinhala Day eka dawasata Wiki page eka change wenna oni eka liyanna oni...:( :nerd:
    ඇයි ඒ අස්සෙ ලමයි බලාගන්නත් ඔනනේ :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :lol: :lol: :lol: :lol: okata nam amuthuwen day ekak onith ne..... !:P :P koi weleth dodawanne apabbransa nee!~
    මට නෙමෙයි මං හිතන්නෙ කියන්න ඇත්තෙ... පූහ්,සීජේ...මෙන්න ඔයාලට මොනාද කියල...හික්