EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
දැන් මොකද කට්ටියගෙ වැඩ?මම නම් දැනටම මීටිං රූම් එකට ගිහින් ඉන්නෙ...හික් හික් :lol: :lol:
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
දැන් මොකද කට්ටියගෙ වැඩ?මම නම් දැනටම මීටිං රූම් එකට ගිහින් ඉන්නෙ...හික් හික් :lol: :lol:

මමත් එන්නද? :P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ යාලුවෝ හිටියට ලෙඩක් දුකක් හැදුනම කවුරුත් නෑ !!:( :( :( අඩු තරමෙ පී.එම් එකක්වත් නෑ !! :( :( :( මම හිතුව නෙස්ට+මෝල් එකක් හරි මෝල් එකක් හරි අරන් බලන්න එයි කියල ! :baffled: :baffled: :baffled: චැහ් ඒවා හීන තමයි !!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    වැඩක් නෑ යාලුවෝ හිටියට ලෙඩක් දුකක් හැදුනම කවුරුත් නෑ !!:( :( :( අඩු තරමෙ පී.එම් එකක්වත් නෑ !! :( :( :( මම හිතුව නෙස්ට+මෝල් එකක් හරි මෝල් එකක් හරි අරන් බලන්න එයි කියල ! :baffled: :baffled: :baffled: චැහ් ඒවා හීන තමයි !!
    ලෙඩ දාන්නෙත් යාළුවොමනේ.......ඉතින් කවර කතාද? :lol: :lol: