EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ireshasy said:
    mamath adunikai.......eth mama asama nisadasata poll kala.

    unicode dalada thienne api sinhalenma katha karamu
    welcome to EK

    සාදරයෙන් පිළිගන්නවා අපේ එළකිරි සිංහල සංගමයට :yes: :yes: :D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    ඒකම තමයි මටත් තියන පුරස්නේ :baffled: :baffled:
    අපි දෙන්න නම් උදේ ඉඳල වැඩ කරල දැන් තමයි මේ කාල ආවේ.......මම නිකීට QUIZ THREAD එක හදන්න උදවු කරා...ඒ ගමන් ඉතින් දන්නෙ නැද්ද පොඩි කයියකුත් ගහගෙන හිටියා...ඉතින් එන්න බැරි උනා........:(
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    65.gif
    65.gif
    65.gif
    57.gif
     

    maleemsg

    Member
    harshafx said:
    අපි දෙන්න නම් උදේ ඉඳල වැඩ කරල දැන් තමයි මේ කාල ආවේ.......මම නිකීට QUIZ THREAD එක හදන්න උදවු කරා...ඒ ගමන් ඉතින් දන්නෙ නැද්ද පොඩි කයියකුත් ගහගෙන හිටියා...ඉතින් එන්න බැරි උනා........:(

    ආහ් ඕ.කේ ඕ.කේ**.....මම බැළුවා කෝ කියලා :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    මෙයා දැන් හ*රි ආඩම්බරයි නේ .... :oo: :rofl:
    පූ දැන් බොන්නේ නෙස්ටෝමොල්ට් වෙන්න ඇති
    :P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    මම දැන් නට්*යයේ පිටපත කියවනවා.......පොඩ්ඩක් ඉන්න ඉක්මනින් එන්නම්
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    netta gahe...:oo: :P mam den msn eken podi deyak kiuwa ko reply kale nethuwa sign out una..!adambara kella!:rofl: :dull:

    ayiyoooooooo mata mukuth awe naha neee. :nerd: ada mage msn ekaparata log off wenawa :( danne naha ayi kiyala. ravi th mata monada euwada koheda but mata bala ganna bariuna sign out wenawa :dull:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    මම දැන් නට්*යයේ පිටපත කියවනවා.......පොඩ්ඩක් ඉන්න ඉක්මනින් එන්නම්
    මට තාම පිටපත හම්බවුණේ නැහැනේ:(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ireshasy said:
    malee akke mama vote kara lassanama nisadasata.
    ane e unata math nisadasak liyanna asai.
    bt i saw this sinhala day add after 21st.:( :(
    oyata thawa one nam puluwan eh kavi gana wichaarayak liyala eh thread ekema post karanna...neda malee akke(man pandithaya wage maddata pannada danne na:sorry: )