EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
rajith84 said:
දාන්න ඉතින් බෑනෙ කොල්ලො මලී මේ ගැන දැන්ම පොඩ්ඩක් හොයල බලන්න :frown:

mata karanna deyak nehe siiye mata poll eka manage karanna puluwan unata site eke weda manage karanna behe ne hoda siiya wage admin kenekuta kiyanna poll ekata vote karama oyata ena msg eke screen shot ekak denna nethnam oya kiyana de piliganna behe ne :)
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මම logout වෙලා ආයි ආව එතකොට වැඩේ හරි :) කලින් ගියගියපාරට මට පෙන්නුවෙ රිසල්ට් එකවිතරයි :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරකර දිනන්නෝ පරදින්නෝය !! බලු වැඩ කරන්නෝය !! එම නිසා කරුණාකර අවංක වන්න !! පී.එම් නොදමන්න !!

    මම යමි !! සුභ රාත්තිරියක් වේවා !! :) :)
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    හොරකර දිනන්නෝ පරදින්නෝය !! බලු වැඩ කරන්නෝය !! එම නිසා කරුණාකර අවංක වන්න !! පී.එම් නොදමන්න !!

    මම යමි !! සුභ රාත්තිරියක් වේවා !! :) :)
    ok macho gud ni8
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    ඔබ සැමට සුබ උදෑසනක් වේවා!!

    සිOහල සාහිත්ය දිනයේ වැඩසටහන් පෙළ ගැස්ම මොකක්ද?
    :D:D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niro123 said:
    ඔබ සැමට සුබ උදෑසනක් වේවා!!

    සිOහල සාහිත්ය දිනයේ වැඩසටහන් පෙළ ගැස්ම මොකක්ද?
    :D:D
    සුභ උඩෑසනක් වේවා!!! තාම ලන්කාවට ඉර පායල නෑ....ඒකයි කට්ටිය පරක්කු...හික් හික්....අද ඉඳල බලන්නකෝ කොහොමද වැඩ කියල :D
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    අද දවසෙ නම් මම තැපැල් කරන්නෙ සිංහලෙන්ම තමයි.... එළ ඔහොම යමූ..............
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    harshafx said:
    සුභ උඩෑසනක් වේවා!!! තාම ලන්කාවට ඉර පායල නෑ....ඒකයි කට්ටිය පරක්කු...හික් හික්....අද ඉඳල බලන්නකෝ කොහොමද වැඩ කියල :D

    :eek: ඉර පායලා නෑ.. දැන් වෙලාව 9.40නෙ?:baffled: :rofl: :rofl:

    හා..හා කට්ටිය එයිනෙ:D:D

    ප්රධාන සඃවිධායක තුමිය එන්න එපැයි මොනා කරන්නත්
    ;);):yes: :lol: :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niro123 said:
    :eek: ඉර පායලා නෑ.. දැන් වෙලාව 9.40නෙ?:baffled: :rofl: :rofl:

    හා..හා කට්ටිය එයිනෙ:D:D

    ප්රධාන සඃවිධායක තුමිය එන්න එපැයි මොනා කරන්නත්
    ;);):yes: :lol: :lol:

    එක ඇත්ත :yes: :yes:
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    pooh27 said:
    එක ඇත්ත :yes: :yes:

    ප්රධාන සඃවිධායක තුමිය සම්ප්රාප්තත වී ඇති බවක් පෙනී යනවා :D:D