Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK SINHALA LANGUAGE DAY 2008
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලොග් එකක් අරඹන හැටි

Posted in March 6th, 2008

කජු කනවා වගේ!

ඔබේම බ්ලොග් අඩවියක් ඇරඹීම අපේ සාමාන්*ය ව්*යවහාරයෙන් කිව්වොත් හරියට “කජු කනවා” වගේ ලේසි වැඩක්. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩයක් ලිවීමේ හා යැවීමේ හැකියාව ඇත් නම්, බ්ලොග් සටහන් ලිවීම හා පළ කිරීමත් අන්න ඒ හා සමාන බව කියන්න පුළුවන්. මේ තියෙන්නෙ අද තියෙන ප්*රධාන පෙළේ නොමිලේ බ්ලොග් සේවි සපයන ජනප්*රිය වෙබ් අඩෙවි කිහිපයක්:

www.blogger.com (උපකාරක වීඩියෝ පටයක් නරඹන්න)

www.wordpress.com

www.blogsome.com

www.livejournal.com

මේ සේවා සපයන්නන් හරහා ඔබේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කල්තබා අවශ්*ය එක ම දේ ඊමේල් - විද්*යුත් තැපැල් ලිපිනයක් පමණයි. ඔබ Blogger වෙබ් අඩවියෙන් ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට සිතනවා නම් ඔබට Google වෙතින් ලැබෙන GMail විද්*යුත් තැපැල් ලිපිනයක් ලබාගැනීම ඉතාමත් සුදුසුයි. මොකද ඒ ඔබට GMail ලිපිනයක් ලබාගැනීමට, කරුණාකර www.gmail.com වෙත පිවිසෙන්න.

ඉහත කී වෙබ් අඩවි වල පහසුවෙන් ලියාපදංචි වීමෙන් ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කළ හැකියි. එකක් දෙකක් නෙවෙයි! ඔබ කැමති ඕනෑම ප්*රමාණයක්!  ඔබට ඔබ කැමති තේමාවකින්, ඔබගේම භාෂාවකින් ඔබේම බ්ලොග් අඩවියක් නිර්මාණය කර ඔබගේම ග්*රාහකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට පුළුවන්. ඉහත කී සේවාවන් තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබේම පාලක පැනලක් (Administration Control Panel) ලැබෙනවා ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවිය ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්. ඔබට මෙසේ බ්ලොග් ආරම්භ කිරීම සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අපේ ගූගල් සමූහය වෙත පිවිස සිංහල භාෂාවෙන් ම උදවු උපකාර ලබාගන්න පුළුවන්.

අන්තර්ජාලයේ එක දිගට ඉන්න ඕන නෑ!

ඔබට එක දිගට අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමට තරම් සම්බන්ධතාවක් නැති නම්, ඔබට ඔබගේ පරිගණකට තුළ ස්ථාපනය කර ගනු ලබන බ්ලොග් ලිවීමේ මෘදුකාංගයක් භාවිතා කිරීමට හැකියි. මෙම මෘදුකාංග ක්*රියා කරන ස්වරූපයෙන් සහ පෙනුමෙන් සාමාන්*ය වදන් සැකසුම් (Word Processor) මෘදුකාංගයක් වගේ. එහි ඔබගේ බ්ලොග් සටහන් සටහන් කර තබා අන්තර්ජාලයට සම්බන්ධ වන වේලාවකදී ඔබගේ සටහන් අන්තර්ජාලයට මුදාහැරිය හැකියි. හරියට ඊමේල් පණිවිඩයක් ලියා සැණෙකින් යවනවා හා සමානයි! සිංහල සදහා ඉතා හොඳින් සහාය දක්වන මෙවැනි මෘදුකාංගයක් තමයි වින්ඩෝස් ලයිව් රයිටර් (Windows Live Writer)

වැඩි වැඩ වලට කැමති නම්…

බ්ලොග් අඩවියක් ඇරඹීමට අපට වෙනම වෙබ් ඉඩක් (Web Hosting Service), ඩොමේන් නාමයක් (Domain Name) හෝ වෙබ් අඩවි නිර්මාණකරණ (Web Designing) හැකියාවක් අත්*යවශ්*ය ම නොවුණත්, ඒ හැකියාව හා අඩුවැඩිය ඇත්නම් ඔබේ බ්ලොග් අඩවිය වඩාත් ආකාරයකින් පරිශීලකයින් වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබට ඔබේම වෙබ් ඉඩක් තිබෙනවානම්, එයට PHP හා MySQL මත පදනම්වූ Wordpress විවෘත කේත (Open Source) වැඩසටහන ඔබගේ සේවාදායකයේ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ඔබගේම ඩොමේන් නාමයක් යටතේ හා ඔබේම වෙබ් ඉඩක් තුල බ්ලොග් එකක් ඉතාමත් පහසුවෙන් ආරම්භ කළ හැකියි. වර්ඩ්ප්*රෙස් සමග ඔබේ ම නම යටතේ වෙබ් අඩෙවියක් ඇරඹීම ගැන වැඩි විස්තර www.wordpress.org වෙබ් අඩවියට පිවිසී දැනගත හැකියි.

ඔබට බ්ලොග් ලිවීමේදී ඇති වන ගැටලු විසඳාගැනීමට දැන් සිංහල භාෂාවෙන්ම පුළුවන්. අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක්වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර සිංහල භාෂාවෙන්ම උපකාර ලබාගන්න අමතක කරන්න එපා  අපි ඔබ වෙනුවෙන් ඕන වේලාවක සූදානම්! එහෙම නැත්නම් IRC freenode ඔස්සේ #sinhala-bloggers කියන චැට් කුටියට පිවිසෙන්න.

[QUOTE="cj4ever, post: 2439340, member: 48861"] බ්ලොග් එකක් අරඹන හැටි Posted in March 6th, 2008 කජු කනවා වගේ! ඔබේම බ්ලොග් අඩවියක් ඇරඹීම අපේ සාමාන්*ය ව්*යවහාරයෙන් කිව්වොත් හරියට “කජු කනවා” වගේ ලේසි වැඩක්. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩයක් ලිවීමේ හා යැවීමේ හැකියාව ඇත් නම්, බ්ලොග් සටහන් ලිවීම හා පළ කිරීමත් අන්න ඒ හා සමාන බව කියන්න පුළුවන්. මේ තියෙන්නෙ අද තියෙන ප්*රධාන පෙළේ නොමිලේ බ්ලොග් සේවි සපයන ජනප්*රිය වෙබ් අඩෙවි කිහිපයක්: [url]www.blogger.com[/url] (උපකාරක වීඩියෝ පටයක් නරඹන්න) [url]www.wordpress.com[/url] [url]www.blogsome.com[/url] [url]www.livejournal.com[/url] මේ සේවා සපයන්නන් හරහා ඔබේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කල්තබා අවශ්*ය එක ම දේ ඊමේල් - විද්*යුත් තැපැල් ලිපිනයක් පමණයි. ඔබ Blogger වෙබ් අඩවියෙන් ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට සිතනවා නම් ඔබට Google වෙතින් ලැබෙන GMail විද්*යුත් තැපැල් ලිපිනයක් ලබාගැනීම ඉතාමත් සුදුසුයි. මොකද ඒ ඔබට GMail ලිපිනයක් ලබාගැනීමට, කරුණාකර [url]www.gmail.com[/url] වෙත පිවිසෙන්න. ඉහත කී වෙබ් අඩවි වල පහසුවෙන් ලියාපදංචි වීමෙන් ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කළ හැකියි. එකක් දෙකක් නෙවෙයි! ඔබ කැමති ඕනෑම ප්*රමාණයක්! :) ඔබට ඔබ කැමති තේමාවකින්, ඔබගේම භාෂාවකින් ඔබේම බ්ලොග් අඩවියක් නිර්මාණය කර ඔබගේම ග්*රාහකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට පුළුවන්. ඉහත කී සේවාවන් තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබේම පාලක පැනලක් (Administration Control Panel) ලැබෙනවා ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවිය ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්. ඔබට මෙසේ බ්ලොග් ආරම්භ කිරීම සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අපේ ගූගල් සමූහය වෙත පිවිස සිංහල භාෂාවෙන් ම උදවු උපකාර ලබාගන්න පුළුවන්. අන්තර්ජාලයේ එක දිගට ඉන්න ඕන නෑ! ඔබට එක දිගට අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමට තරම් සම්බන්ධතාවක් නැති නම්, ඔබට ඔබගේ පරිගණකට තුළ ස්ථාපනය කර ගනු ලබන බ්ලොග් ලිවීමේ මෘදුකාංගයක් භාවිතා කිරීමට හැකියි. මෙම මෘදුකාංග ක්*රියා කරන ස්වරූපයෙන් සහ පෙනුමෙන් සාමාන්*ය වදන් සැකසුම් (Word Processor) මෘදුකාංගයක් වගේ. එහි ඔබගේ බ්ලොග් සටහන් සටහන් කර තබා අන්තර්ජාලයට සම්බන්ධ වන වේලාවකදී ඔබගේ සටහන් අන්තර්ජාලයට මුදාහැරිය හැකියි. හරියට ඊමේල් පණිවිඩයක් ලියා සැණෙකින් යවනවා හා සමානයි! සිංහල සදහා ඉතා හොඳින් සහාය දක්වන මෙවැනි මෘදුකාංගයක් තමයි වින්ඩෝස් ලයිව් රයිටර් (Windows Live Writer) වැඩි වැඩ වලට කැමති නම්… බ්ලොග් අඩවියක් ඇරඹීමට අපට වෙනම වෙබ් ඉඩක් (Web Hosting Service), ඩොමේන් නාමයක් (Domain Name) හෝ වෙබ් අඩවි නිර්මාණකරණ (Web Designing) හැකියාවක් අත්*යවශ්*ය ම නොවුණත්, ඒ හැකියාව හා අඩුවැඩිය ඇත්නම් ඔබේ බ්ලොග් අඩවිය වඩාත් ආකාරයකින් පරිශීලකයින් වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබට ඔබේම වෙබ් ඉඩක් තිබෙනවානම්, එයට PHP හා MySQL මත පදනම්වූ Wordpress විවෘත කේත (Open Source) වැඩසටහන ඔබගේ සේවාදායකයේ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ඔබගේම ඩොමේන් නාමයක් යටතේ හා ඔබේම වෙබ් ඉඩක් තුල බ්ලොග් එකක් ඉතාමත් පහසුවෙන් ආරම්භ කළ හැකියි. වර්ඩ්ප්*රෙස් සමග ඔබේ ම නම යටතේ වෙබ් අඩෙවියක් ඇරඹීම ගැන වැඩි විස්තර [url]www.wordpress.org[/url] වෙබ් අඩවියට පිවිසී දැනගත හැකියි. ඔබට බ්ලොග් ලිවීමේදී ඇති වන ගැටලු විසඳාගැනීමට දැන් සිංහල භාෂාවෙන්ම පුළුවන්. අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක්වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර සිංහල භාෂාවෙන්ම උපකාර ලබාගන්න අමතක කරන්න එපා :) අපි ඔබ වෙනුවෙන් ඕන වේලාවක සූදානම්! එහෙම නැත්නම් IRC freenode ඔස්සේ #sinhala-bloggers කියන චැට් කුටියට පිවිසෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom