EK smiles ගැන විග්‍රහයක් ||||
අවුරුදු 2 ක පමණ නිහැඩියාවකින් පස්සේ අද නිදහසේ ගෙදර ඉන්න වෙලාවේ
ආයෙත් කිසිම වැදගැම්මකට නැති ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුන
අද මං කතා කරන්න යන්නේ අපේ එළකිරි වෙබ් අඩවියේ තියෙන ස්මයිල්ස් ගැන
මේක මගේම නිර්මාණයක් වන අතර මිට එරෙහි අදහස් ඔයාල ගාව තියෙන්න පුළුවන්
ඒවත් මෙතන පොස්ට් එකක් මගින් දන්වන්න කියල ඔබ තමුන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා
හරි වැල් බයිලා නැතුව එහෙනං වැඩේ පටන් ගන්නම්කො 
- මෙය එළකිරි සාමාජික සාමාජිකාවන් අතර ඉතාමත් ජනප්‍රිය ස්මයිල් එකක් . ගොඩක් සාමාජිකයන් මෙය තමන්ගේ පැණි මුට්ටිය ප්‍රදර්ශනය කිරීම සදහා සාමාජිකාවන්ගේ PM වල දාන දෙයක් හැටියට ප්‍රසිද්දයි
තවද එකිනෙකා අතර මිත්‍රත්වය පෙන්නන හොඳම ස්මයිල් එකක් හැටියටද මේක ගොඩක් ජනප්‍රියයි
පෞද්ගලිකවම මමත් ආස සමයිල් එකක් මේක 
- මෙයත් කලින් එක වගේ ආදරණිය බව පෙන්නන්න ගොඩක් අය පාවිච්චි කරන ස්මයිල් එකක්. ගැහැණු ළමයෙක් මේක පාවිච්චි කරද්දී අමුතුම කියුට් ගතියක් දැනෙනවා
මේකත් මම අසම සමයිල්ස් වලින් එකක් 
- මෙය වැඩිපුරම තමන්ගේ අප්‍රසාදය පෙන්නීම හෝ යම්කිසි මාතෘකාවක් සම්බන්දව තමන්ට ඇති උදාසීනත්වය පෙන්නීමට යොදා ගනු ලබනවා. ගැහැණු ළමයි මේක ගොඩක් පිරිමි ළමයි සම්බන්ද පොස්ට් වල යොදා ගන්න බව පේනවා . යම්කිසි කෙනෙක්ට මෙවැනි ස්මයිල් එකක් ගැහැණු ළමයෙක් ගෙන් ලැබුනොත් හැකි ඉක්මනින් එතැනින් මාරු වෙන එක ඇඟට ගුණ බව මං මේ වෙලාවේ මතක් කරන්න කැමතියි
- මෙය ඉතාමත් හාස්‍ය ජනක දෙයක් පිළිඹිබු කිරීමට යොදා ගනු ලබනවා . සමහර වෙලාවට හිනා යන්නේ නැති දෙයකට බයිට් කිරීමටත් මේක පාවිච්චි කරනවා 
- මෙය පිරිමි ළමයි කෙල්ලොන්ගේ ෆොටෝස් තියෙන ත්‍රෙඩ් වල එය අගය කිරීමට යොදා ගන්න අතර සාමාජිකාවන් බලු පැටව්, පූස් පැටව්න්ගේ ෆොටෝස් තියෙන ත්‍රෙඩ් වල "anaaaw sweet" යන වචනය සමග බහුලව භාවිත කරනවා 
- මෙය කොල්ලන් බහුලව තම මනමාල කම පෙන්නීමට කෙල්ලන්ට යවන PM වල පාවිච්චි කරනවා දැකිය හැකියි . කෙල්ලන් මෙය යම්කිසි දෙයක් කල්පනා කරනවා හෝ එවැනි මනමාල කමක් මග හැරීමට බොහෝ විට යොදා ගන්නවා 

- මෙය බහුලව යොදා ගන්නේ තමන් යම් කිසි දෙයකට එකඟයි යන අදහස පෙන්නිමටයි 
- මෙය බොහෝ විට කොල්ලන් විසින් භාවිතයට ගන්නා ස්මයිල් එකක් හැටියට ප්‍රසිද්දයි
තමන්ගේ පොරත්වය පෙන්නීමට ගොඩක් වෙලාවට මෙය පාවිච්චි කරනවා
තවද "පට්ට" යන වචනය වෙනුවට මෙය පාවිච්චි කරන අවස්ථාද සුලබයි 
- මෙය බොහෝ විට එළකිරි සාමාජිකයන් විසින් සාමාජිකාවකගේ අනුකම්පාව දිනාගැනීමේ අරමුණින් පාවිච්චි කරන අවස්ථා දැකගත හැකියි
තවද ඉතා කණගාටු උවත් කල හැකි දෙයක් නොමැති බව ප්‍රකාශ කිරීම සඳහාද බොහෝවිට මෙම ස්මයිල් එක පාවිච්චි කරනවා 
- මෙය යම් කිසි දෙයක් තේරුම් ගැනීමට නොහැකි බව පෙන්නීම සඳහා යොදා ගනු ලබනවා . නමුත් ගැහැණු ළමයි විසින් බොරුවට තමන්ට ඒ දෙය තේරුම් ගත නොහැකි යයි පෙන්නීමට මේක යොදා ගන්න බව දැකගත හැකියි 
- මේක යම් දෙයකින් පුදුමයට පත් වීම ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනී 
- මෙය හදිසියේ ඇති වන වෙනසක් තේරුම් ගැනීමට නොහැකි බව පෙන්නීමට යොදා ගනී 
- මෙය තමන්ට ඇතිවන තරහක් පෙන්නීම සඳහා තියෙන ස්මයිල්ස් වලින් වැඩිපුරම යොදා ගන්න එකයි. බොහෝ විට මෙය සාමාජිකාවන් විසින් එවැන්නක් ප්‍රකාශ කිරීමට යොදා ගනී 
- කොල්ලන් විසින් තමන්ගේ හිතේ ඇතිවන තරහවක් පෙන්නීමට යොදා ගනී. ජාති වාදී ත්‍රෙඩ් වල බහුලව දැකිය හැකි ස්මයිල් එකකි 
- මෙයට විවිද තේරුම් ඇති අතර එම නිසා විවිද අවස්ථා වලදී මෙය භාවිත කරයි 
- මෙය "අම්මටසිරි" යන වචනය නිරුපනය කිරීම සඳහා බොහෝ විට භාවිත කරයි 
- මෙය තමන් නොකළ දෙයක් හෝ එකඟ නොවන දෙයක් ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරයි.
- මෙයද මිත්‍රශීලි බව ප්‍රකාශ කිරීම සඳහා බොහෝවිට භාවිතා කරයි 
- යම්කිසි පොස්ට් එකකට තමන්ගේ හාස්‍ය පෙන්නීමට මෙය භාවිත කරනු දැකිය හැක 
- මෙය බොහෝවිට ගැහැණු ළමයින් භාවිත කරන අතර මෙය ඇය ඇත්ත වශයෙන්ම යමෙකු ගැන තරහෙන් පසුවන බව ප්‍රකාශ කිරීමට යොදා ගන්න බව අත්දැකීමෙන් දනිමි 
- මෙය යොදා ගන්නේ තමන් ටියුබ් ලයිට් වේ ඇති බව පෙන්නීම සඳහායි 
- දුක ප්‍රකාශ කිරීම සඳහා තිබෙන එකම ස්මයිලයයි 
අවසාන වශයෙන් ,
- මෙවැනි ස්මයිල්ස් තමන්ගේ දුක සඟවාගෙන ඉන්නා බව පෙන්නීමට යොදා ගන්න බව ප්‍රසිද්ද රහසකි
බොහෝ බූට් සම්බන්ද කවි ත්‍රෙඩ් වල මෙය දැකිය හැක 
@ Elakiri.com

බලල කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නෙපා
Last edited: