EK STAR results and download link

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar71029_11.gif

    ජයන්තයා හරි මිනිහා....
    රේඩියො ශෝ එකක් කියා...
    වැඩට නොයා ලීව් ගියා.....
    ජයන්තයා හරි මිනිහා

    :lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ganan ganna epa ban...ohoma leddu innawa

    සිරාවටම අයියේ,
    මේක පටන් ගත්ත දවසේ ඉදලා සෑහෙන්න රෙප් කැපුව, ෆේක් වලින් බැන්න....
    මම ඔන්න ඔහෙ දැක්කේ නෑ වගේ හිටියා,
    අපේ අනිත් විනිශ්චයමන්ඩලේ අයටත් බැනලා තිබ්බ.......
    ඒ කියන්නේ අපි දැනෙන්න වැඩක් කලා කියන එකනේ,,,
    ඒ ගැන සතු‍ටුයි,,,,,​
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    RePost බුවා;14007858 said:

    ඔව් බං....මමත් ඉස්සර එළකිරි රහස් පොලීසිය පටන් ගත්ත දවස් වල රෙප් රිණ ගානටම බැස්සා....
    ඒවා ගණන් ගන්න හොද නෑ මේ වගේ තැනක...මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ..
    උඹේ වැඩේදිනම් ගොඩක්ම එවුන් ඊරිසියාව තිබුණේ...තවත් එකෙක් ෆේමස් වෙනවට, සම්මානයක් ගන්නවට කැමති නැති කුහක හැත්තකුත් ඉන්නවනේ අපි අතරේ...
    මම දන්නවා උඹලා කොච්චර මහන්සි උනාද කියලා.....ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබුණනේ බං...
    උඹ පට්ටෙටම කරානේ ප්රෝග්‍රෑම් එක
     
    එල එල අයියා, ඔය වගේ දේවල් ඇහෙන කොට රෙප් ඔක්කොම කැපුවත් දුක නෑ.....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RePost බුවා;14007824 said:
    :eek::eek::eek::no::no::no:

    RePost බුවා;14007858 said:
    සිරාවටම අයියේ,
    මේක පටන් ගත්ත දවසේ ඉදලා සෑහෙන්න රෙප් කැපුව, ෆේක් වලින් බැන්න....
    මම ඔන්න ඔහෙ දැක්කේ නෑ වගේ හිටියා,
    අපේ අනිත් විනිශ්චයමන්ඩලේ අයටත් බැනලා තිබ්බ.......
    ඒ කියන්නේ අපි දැනෙන්න වැඩක් කලා කියන එකනේ,,,
    ඒ ගැන සතු‍ටුයි,,,,,​

    මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ බන්..ඕවා ගනන් ගන්න එපා.ඊලග පාර මීට වඩා සුපිරියට කරමු
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    RePost බුවා;14007901 said:
    එල එල අයියා, ඔය වගේ දේවල් ඇහෙන කොට රෙප් ඔක්කොම කැපුවත් දුක නෑ.....
    මේ පොඩ්ඩක් හිටහං..උඹ කැම්පස්ද?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෝ බන් අර ඇනරොයිඩ් කිබුලා.....ඇනරොයිඩ් කියලා ලිඳේ උල්පතටම ගියා නෙවැ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවටම,,
    හැබෙයි එදා මාලිංග අය්යට නම් හිර උනා ප්‍රස්තුතය අහන කොට,,,,
    වැඩේ කිබුල අයියම අහල උත්තරෙත් එයාම කියනවා,,,
    ඉතින් අනික ළිදේ,,,,,,