EK STAR results and download link

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    තොට ලැජ්ජා නැද්ද ,,:sorry::sorry:
    පැරදිලත් ආයේ මෙතනට රිංගුවේ ....... :lol::lol:

    එහෙම කියන්න එපා මූ 3 වෙනියා..... ( අනිත් පැත්තේන් )
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බොහොම ස්තුතියි සහෝ ,,,ඔයා වගේ අය ඉන්න එක ලොකු හයියක් :):):)
    මට htc one + එකක් යාලුවෙක් එවන්ඩ ඇහුවා
    ඒකේ jelly bean නුත් තියනවා ...
    කොල්ලෝ htc වලට බනින නිසා මම මුකුත් කිව්වේ නැහැ .........


    htc-one-x-plus.jpg



    කව්ද හොද නැ කියන්නේ.. පට්ට ෆෝන් එකක් මේකත්.. ගන්නවා නන වෙන රටකින් ගන්න.. ලංකවට එවන ඒවා ගෙන ඉතින් කියන්න දෙයක් නැ... :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol::yes::yes::yes:


    මචෝ මම හෙට APPLE 5 එකක් ගන්නවා ,,,,
    (දැන් ඉතින් දන්න කුණුහබ්බ ඔක්කොම කියලා බැනපන්)



    ඒකිව්වෙ මේකක්ද

    funny-iphone-5-apple-tape.jpg


    මොකක් උනත ලිං ඉබ්බගෙන් පරිස්සම් කරන්ඩ වෙයි

    turtle-and-apple-5-brilliant-photos-with-humor.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."

    අඩො තොට ඉබ්බෙක්ට කියල ගස්සන්නෙ දැනගනින්...:frown::frown: කොමේ ජයා...:oo::rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කවුද බන් htc වලට බනින එකා..?:shocked::shocked::shocked::shocked:Android ගැන හරියට දන්න එකෙක් නම් htc වලට බනින්නෙ නෑ:lol:

    HTC පට්ට පට පට... උන්ගෙ එක technology පට්ට ඇඩ්වාන්ස්.... උන්ගෙ තියන එකම අවුල colour quality samsung තරම් නැහැ...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    HTC පට්ට පට පට... උන්ගෙ එක technology පට්ට ඇඩ්වාන්ස්.... උන්ගෙ තියන එකම අවුල color quality samsung තරම් නැහැ...


    Colors වලට නම් ඉතින් මොන සක්කරයටවත් බෑ Samsung එක්ක හැප්පෙන්න.:no::no::no: