මොකද කස්ටිය කියන්නෙ වෙනස් විදියෙ තෙඩ් එකකට සෙට් වෙමුද?
අපි මේකෙ,
1) Car Conversions
2) Tuning Mods
3) Upgrades
4) Engine Swaps
5) Project Car builds
ගැන share කර ගමු.
ලංකාවෙ Sports Car Cuture එකට හරියට බ්ලොග් එකක් නෑ.
ඉතින් 02 millions දීල Alto ගන්න උන් නෙමේයි
Starlet Gt යක් අරන් හෙට මැරුණත් සැපයි කියල හිතන උන් වරෙල්ල.
එහෙම කිව්වෙ කාවවත් පහත් කරන්න නෙමේ Alto එකත් Turbo කර්න් දුවන එල කොල්ලො ඉන්න රටක් මේක.
ඉතින් නොදන්න දේ අහන්න, දන්න දේ බෙදාගන්න, තමන්ගෙ Project Car ගැන Share කරගන්න ඔන්න අද ඉදන් මේ Thread එක රතගායට සුව පිනිස Open
MONY CAN'T BUY THE TASTE...!!!
අපි මේකෙ,1) Car Conversions
2) Tuning Mods
3) Upgrades
4) Engine Swaps
5) Project Car builds
ගැන share කර ගමු.

ලංකාවෙ Sports Car Cuture එකට හරියට බ්ලොග් එකක් නෑ.
ඉතින් 02 millions දීල Alto ගන්න උන් නෙමේයිStarlet Gt යක් අරන් හෙට මැරුණත් සැපයි කියල හිතන උන් වරෙල්ල.