Ek villain හින්දි Film එක!!!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    3 idiot pattane :)
    අමීර් කාන් විතරයි බං මට දිරවන නලුවෙක්ට ඉන්නෙ ඉන්දියාවෙ. ශාරුක් කාන් උනත් ඒකාකාරී නලුවෙක්. අරූට නිකන් ජොනී ඩෙප්ට වගේ එක එක චරිත රඟපාන්න පුලුවන්.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ලොකු කම් නං නෙවෙයි 3 ඊඩියට්ස් සින්දගි නා මිලේගී දොබාරා වගේ එකක් දෙකක් ඇරෙන්න 90%ක්ම ජරාව මට නං.

    What about Kites,Awarapan,Crook,Rockstar:eek::eek::eek::eek::eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    What about Kites,Awarapan,Crook,Rockstar:eek::eek::eek::eek::eek:
    අනේ මන්ද බං ඔව්වගේ නම් ඇහුවෙත් අදමයි. croods ඇනිමේශන් මූවි එකක් බැලුවා ඒක නං පට්ටයි බට් ඉන්ග්ලිශ් .