අමීර් කාන් විතරයි බං මට දිරවන නලුවෙක්ට ඉන්නෙ ඉන්දියාවෙ. ශාරුක් කාන් උනත් ඒකාකාරී නලුවෙක්. අරූට නිකන් ජොනී ඩෙප්ට වගේ එක එක චරිත රඟපාන්න පුලුවන්.3 idiot pattane![]()
ලොකු කම් නං නෙවෙයි 3 ඊඩියට්ස් සින්දගි නා මිලේගී දොබාරා වගේ එකක් දෙකක් ඇරෙන්න 90%ක්ම ජරාව මට නං.





අනේ මන්ද බං ඔව්වගේ නම් ඇහුවෙත් අදමයි. croods ඇනිමේශන් මූවි එකක් බැලුවා ඒක නං පට්ටයි බට් ඉන්ග්ලිශ් .What about Kites,Awarapan,Crook,Rockstar![]()