ඔය දෑසින් ගැලු කදුළු ඉවරයිද දැන්,
තිබුන මෙතරම් දුකක් අයි නොකීවේ ඔයා
දෑත දතේ තබා, ඉමු කිවත් එදා
නිල් දෑසේ පහන් දැල්ල නිවලා ගියා
ඔය පහසේ රැදී ඉන්න දවසක් නොඑයි
කිසිදාක තුරුලේ තියා...
හින්දි එක මතක් වෙනවද බලන්න





comment එකකුත් දීලම යන්න



තිබුන මෙතරම් දුකක් අයි නොකීවේ ඔයා
දෑත දතේ තබා, ඉමු කිවත් එදා
නිල් දෑසේ පහන් දැල්ල නිවලා ගියා
ඔය පහසේ රැදී ඉන්න දවසක් නොඑයි
කිසිදාක තුරුලේ තියා...
හින්දි එක මතක් වෙනවද බලන්න






comment එකකුත් දීලම යන්න




