Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eka Parshwika Adaraya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ද්වීපාර්ශවික ආදරයක් ඇතිවෙන්නෙ බොහොම කලාතුරකින් ඒ කියන්නෙ දෙන්නෙක්ට් එකපාරම ඒ දෙන්නා ගැන ආදරයක් හිතෙන්නෙ බොහොම කලාතුරකින් නැත්නම් ඉතින් හුගක් වෙලාවට වෙන්නෙ කොල්ලෙක්ට ලස්සන කෙල්ලෙක්ව දැක්කම් පොඩි ෆීලින්ග් එකක් එනවා ඒක ඇතිවෙන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට හරි වෙන මොකකට හරි (හුගක් වෙලාවට ලස්සන හින්දා මම කලිනුත් කියල තියෙනවා ආලය ආදරය කියන්නෙ රාගය කියන එකෙන් පටන් අරන් ඊට එයා ගියපු උත්තම හැගීමක්)

ආපහු උඹේ කතාව ගැන කියනවා නම් මචෝ කාට හරි ඒකපාර්ශවික ආදරයක් ඇති උනේ නැත්නම් ඒක ද්වීපාර්ශවික කරන්නෙ කොහෙමද නේද ???

හැබැයි ඉතින් අනිත් පාර්ශව කරැ දිගටම ආදර හැගීම හටගත් කෙනාව ප්රතික්ෂේප කරනවා නම් ඒකෙ එල්ලිල ඉදල වැඩක් නෑ වෙන අතක් හිතපන් (එක්ස්පීරියන්ස් )

තව සීන් එකක් තියෙනවා මේක හුගක්ම තියෙන්නෙ වෙස්ටන් කල්චර් එකේ දැන් නම් අපේ ලංකාවෙ පොස් කෙල්ලොන්ටත් මේ බලු ගතිය පුරුදු වෙලා ඒක තමයි කොල්ලෙක් පස්සෙන් එද්දි ආදරය ඉල්ලන් මුන් උන්ගෙ ඒ හැගීම වහල් කරන් ඌව සර්වන්ට් කෙනෙක් තත්ත්වෙට පත්කරනවා ආදරේ කරනවා කියල පෙන්න අන්තිමට ඌ ඒ කෙල්ල වෙනුවෙන් හැමදේම කරනවා ඒත් ඒක වැඩ ටික අරන් ඉවර උනාට පස්සෙ හපයක් විසිකරනවා වගේ ඌව හලල දානවා ඒ හින්ද ඕනවෙට වඩා කවදාවත් පස්සෙන් යන්න එපා

අඩන්න ඕනෙ තමා කිරි එරෙන්න ඒත් ඇහැට ඇගිල්ලෙන් ඇනල අඩවගන්න හදන්න එපා ඇහැ රිදෙනවා විතරයි කිරි එරෙන්නෙ නෑ

[QUOTE="smaldeniya, post: 8415217, member: 20043"] [COLOR="Red"][SIZE="4"]මචන් ද්වීපාර්ශවික ආදරයක් ඇතිවෙන්නෙ බොහොම කලාතුරකින් ඒ කියන්නෙ දෙන්නෙක්ට් එකපාරම ඒ දෙන්නා ගැන ආදරයක් හිතෙන්නෙ බොහොම කලාතුරකින් නැත්නම් ඉතින් හුගක් වෙලාවට වෙන්නෙ කොල්ලෙක්ට ලස්සන කෙල්ලෙක්ව දැක්කම් පොඩි ෆීලින්ග් එකක් එනවා ඒක ඇතිවෙන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට හරි වෙන මොකකට හරි (හුගක් වෙලාවට ලස්සන හින්දා මම කලිනුත් කියල තියෙනවා ආලය ආදරය කියන්නෙ රාගය කියන එකෙන් පටන් අරන් ඊට එයා ගියපු උත්තම හැගීමක්) ආපහු උඹේ කතාව ගැන කියනවා නම් මචෝ කාට හරි ඒකපාර්ශවික ආදරයක් ඇති උනේ නැත්නම් ඒක ද්වීපාර්ශවික කරන්නෙ කොහෙමද නේද ??? හැබැයි ඉතින් අනිත් පාර්ශව කරැ දිගටම ආදර හැගීම හටගත් කෙනාව ප්රතික්ෂේප කරනවා නම් ඒකෙ එල්ලිල ඉදල වැඩක් නෑ වෙන අතක් හිතපන් (එක්ස්පීරියන්ස් ) තව සීන් එකක් තියෙනවා මේක හුගක්ම තියෙන්නෙ වෙස්ටන් කල්චර් එකේ දැන් නම් අපේ ලංකාවෙ පොස් කෙල්ලොන්ටත් මේ බලු ගතිය පුරුදු වෙලා ඒක තමයි කොල්ලෙක් පස්සෙන් එද්දි ආදරය ඉල්ලන් මුන් උන්ගෙ ඒ හැගීම වහල් කරන් ඌව සර්වන්ට් කෙනෙක් තත්ත්වෙට පත්කරනවා ආදරේ කරනවා කියල පෙන්න අන්තිමට ඌ ඒ කෙල්ල වෙනුවෙන් හැමදේම කරනවා ඒත් ඒක වැඩ ටික අරන් ඉවර උනාට පස්සෙ හපයක් විසිකරනවා වගේ ඌව හලල දානවා ඒ හින්ද ඕනවෙට වඩා කවදාවත් පස්සෙන් යන්න එපා අඩන්න ඕනෙ තමා කිරි එරෙන්න ඒත් ඇහැට ඇගිල්ලෙන් ඇනල අඩවගන්න හදන්න එපා ඇහැ රිදෙනවා විතරයි කිරි එරෙන්නෙ නෑ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom