මේක මට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒක පාර්ශ්වික ආදරය ගැන අපේ යාළුවො මොනවද හිතන්නෙ ?
1) මෝඩ වැඩක්. ඒ ආදරෙන් කවදාවත් වැඩක් වෙන්නෙ නැත්තම් වෙන කෙනෙක් හොයාගන්න එක තමා හොදම.
2)ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. අහිමි බව දැන දැනත් කරන ආදරේ හරිම උතුම්.ඒක මෝඩ වැඩක් නෙමෙයි.
මේ දෙකෙන් මොකද්ද ඔයාලට හිතෙන්නෙ? ඔයාලගෙ අත්දැකීමුත් තියෙනව නම් කියන්න.

ඇයි කියලා කියන්න පුළුවන්ද ?
ස්තූතියි අදහසට