ekama news eka dewidihakata

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ekama news eka dewidihakata :eek:

http://www.lankadeepa.lk/index.php/articles/286000
රවුෆ් හකීම් මෛත්‍රී පිලට : ඇමැති පදවියත් අත් හරී
2014 දෙසැම්බර් මස 28 10:43:53 | තරිඳු ජයවර්ධන

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විය.
ඔහු සමග හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද වූහ.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්විය

newsfirst.lk/sinhala/2014/12/breaking-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B0%E0%B7%94%E0%B6%BB/
BREAKING: ආණ්ඩුවේ තව ත් ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස් වෙයි

ආණ්ඩුවේ තව ත් ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස් වෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ තීරණය කර තිබේ.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් එහි නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ, එම තීරණයත් සමග තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ය.