75ක් දීපු එක තමයි වැරැද්ද... කවදාවත් ඔච්චර සල්ලි දෙන්න එපා ඕකුන්ට.. දැන් ඉතිං පොලිසි යන්න තමයි වෙන්නෙ.. ඔය රෙකෝඩින් එක්ක පොලිසියට පලයන්.. බාසලා ඔය වගේ වැඩ කරන නිසා පොලිසිය උඹේ පැත්තට ඉඳි ගොඩක් වෙලාවට.. ඒත් බාසා පොලිසියෙත් උන්ගෙ ගෙවල් වල වැඩ කරපු එකෙක්නම් ඉතිං ටිකක් කේස් වැඩේ...