~EKn's Obey the Election Law~

samruka

Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    ඊයේ මධයම රැයේ සිට මැතිවරන් ප්‍රචාරක කටයුතු තහනම් බැවින්. මා මාගේ රුචික පක්ෂයට සහයෝගය දැක්වීම්මත්..එවැනි ත්‍රෙඩ්ස් වල කොමෙන්ට්ස් දැමීමෙන් වැලකී සිටීමටත් තීරනය කෙර ඇත. මා මෙන් ඔබද නීති එලෙස පිලි පැදීමට එකග වනු යැයි සිතමි.

    I will no take part in any political threads according to the election law, here after



    --samruka--

    P:S: මැතිවරනයෙන් පසු නැවතත් එලකිරියේ දෙපිලට බෙදී කොටා ගැනීමක් නැතිවේ යයි මන් ප්‍රාර්තනා කරමි

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)