Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: EK's Talentz 2013 (Idea) :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි මේ ඉදිරිපත් කරන්න යන අදහස ආවේ කොහොමද කියල, ඊයේ රෑ අපේ සසාගේ රේඩියෝ ප්රෝග්රෑම් එක තමයි ඒකට මුල....ඒ ප්රෝග්රෑම් එක අහපු අපි කාටත් දැනුන එළකිරියේ කොච්චර නම් සංගීත හැකියාවන් තියෙන සහෝ ල සහී ල ඉන්නවද කියල...ඒ අපි දැක්කේ ටික දෙනෙක් වෙන්න පුළුවන්, තව තවත් ඒ වගේ දක්ෂ පිරිස් මේකේ ඇති.....අන්න ඒ හැමෝටම අවස්තාවක් දෙන්න පුළුවන් පොඩි වැඩක් තමයි මේ යෝජනා කරන්නේ....අපි බලමු කට්ටියගේ අදහස් කොහොමද කියල....

දැන් අවුරුදු දෙකක ඉඳං සම්මාන උළෙලක් පැවත්තුවනේ අපේ සහෝල එකතු වෙලා අන්න ඒ වගේම සංගීත හැකියාවන් සඳහා වෙනම ඇගයීමක් කරන්න තමයි මගේ මේ යෝජනාව.....මෙන්න මේ අංශ වලින් දක්ෂතාවයන් තෝරන්න තමයි හිතුවේ....

Best Vocal (Male / Female)

Best Lyrics

Best Composer

Best DJ/Remix

(Mama tharaga karan na, naththan kattiya kiyai me nisaama damma kiyala)

වැඩේ කරන්න හිතුවේ මෙහෙමයි,

මුලින්ම මේ ගැන අපේ එළකිරි සහෝල සහීලව දැනුවත් කරලා, එයාලගේ නිර්මාණ එකතු කරගන්න ඕනි (මේ වැඩේට උදව් කරන්න ලේස්ති සහෝල කීප දෙනෙක්ම ඉන්නවා කියල මම දන්නවා)

ඊට පස්සේ උඩින් දාල තියෙන අංශ වලට ඒ නිර්මාණ වෙන් කරනවා.....

ඊළඟට එක එක අංශ වලට වෙන වෙනම ත්රෙඩ් එක ගානේ දාල වෝට් කරන්න පුළුවන් විදියට හදනවා (සම්මාන උළෙල වගේම)

මේ අතරේම එළකිරි රේඩියෝ ප්රෝග්රම්ස් වලිනුත් මේ නිර්මාණ ප්රචාරය කරනවා.....

ඔහොම තෝරලා හොඳම නිර්මාණ කරුවන්ගේ පොඩි ෂෝ එකක් කරලා (මහා ලොකුවට නෙවෙයි කොහේ හරි පොඩි හෝල් එකක) එයාලට අවෝඩ් එකක් දෙනවා..... මේ වැඩේට අපේ ඇඩ්මින් සහෝලගේ සහයෝගය අනිවා ඕනි, එලකිරියෙන් කරන වැඩක් නිසා ස්පොන්සර්ස් ල කීප දෙනෙක් අල්ලගන්න බැරි වෙන එකක් නෑනේ.....අනිත් එක මේ වගේ දක්ෂතා තියෙන පිරිස් අඳුනගන්න කැමති අපේ ආටිස්ට්ලත් ඇති නෙව....

අන්තිමටම මේ අයගේ අලුත්ම නිර්මාණ එකතුවක් කරන එක තමයි යෝජනාව මේක එදා රේඩියෝ ත්රෙඩ් එකෙත් කතා වෙච්ච දෙයක්....

එළකිරියේ නමත් එක්ක අපේ සහෝල සහීලගේ දක්ෂතාවය්නුත් එකතු වෙලා ලස්සනම් ලස්සන ෂෝ එකක් බලාගන්න පුළුවන් වෙයි මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් උනොත්....ඉතින් මේ වැඩේට එළකිරි සහෘදයන් හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.....අපි ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් කරමු.....අනිවා මේ ගැන අදහස් ඕනි

[QUOTE="argan, post: 14528317, member: 42318"] [CENTER][B][COLOR="DarkRed"][SIZE="5"]මුලින්ම කියන්න ඕනි මේ ඉදිරිපත් කරන්න යන අදහස ආවේ කොහොමද කියල, ඊයේ රෑ අපේ සසාගේ රේඩියෝ ප්රෝග්රෑම් එක තමයි ඒකට මුල....ඒ ප්රෝග්රෑම් එක අහපු අපි කාටත් දැනුන එළකිරියේ කොච්චර නම් සංගීත හැකියාවන් තියෙන සහෝ ල සහී ල ඉන්නවද කියල...ඒ අපි දැක්කේ ටික දෙනෙක් වෙන්න පුළුවන්, තව තවත් ඒ වගේ දක්ෂ පිරිස් මේකේ ඇති.....අන්න ඒ හැමෝටම අවස්තාවක් දෙන්න පුළුවන් පොඩි වැඩක් තමයි මේ යෝජනා කරන්නේ....අපි බලමු කට්ටියගේ අදහස් කොහොමද කියල....:yes: දැන් අවුරුදු දෙකක ඉඳං සම්මාන උළෙලක් පැවත්තුවනේ අපේ සහෝල එකතු වෙලා අන්න ඒ වගේම සංගීත හැකියාවන් සඳහා වෙනම ඇගයීමක් කරන්න තමයි මගේ මේ යෝජනාව.....මෙන්න මේ අංශ වලින් දක්ෂතාවයන් තෝරන්න තමයි හිතුවේ.... [COLOR="Green"]Best Vocal (Male / Female) Best Lyrics Best Composer Best DJ/Remix [COLOR="Red"](Mama tharaga karan na:no:, naththan kattiya kiyai me nisaama damma kiyala:D)[/COLOR][/COLOR] වැඩේ කරන්න හිතුවේ මෙහෙමයි, මුලින්ම මේ ගැන අපේ එළකිරි සහෝල සහීලව දැනුවත් කරලා, එයාලගේ නිර්මාණ එකතු කරගන්න ඕනි (මේ වැඩේට උදව් කරන්න ලේස්ති සහෝල කීප දෙනෙක්ම ඉන්නවා කියල මම දන්නවා) ඊට පස්සේ උඩින් දාල තියෙන අංශ වලට ඒ නිර්මාණ වෙන් කරනවා..... ඊළඟට එක එක අංශ වලට වෙන වෙනම ත්රෙඩ් එක ගානේ දාල වෝට් කරන්න පුළුවන් විදියට හදනවා (සම්මාන උළෙල වගේම) මේ අතරේම එළකිරි රේඩියෝ ප්රෝග්රම්ස් වලිනුත් මේ නිර්මාණ ප්රචාරය කරනවා..... ඔහොම තෝරලා හොඳම නිර්මාණ කරුවන්ගේ පොඩි ෂෝ එකක් කරලා (මහා ලොකුවට නෙවෙයි කොහේ හරි පොඩි හෝල් එකක) එයාලට අවෝඩ් එකක් දෙනවා..... මේ වැඩේට අපේ ඇඩ්මින් සහෝලගේ සහයෝගය අනිවා ඕනි, එලකිරියෙන් කරන වැඩක් නිසා ස්පොන්සර්ස් ල කීප දෙනෙක් අල්ලගන්න බැරි වෙන එකක් නෑනේ.....අනිත් එක මේ වගේ දක්ෂතා තියෙන පිරිස් අඳුනගන්න කැමති අපේ ආටිස්ට්ලත් ඇති නෙව.... අන්තිමටම මේ අයගේ අලුත්ම නිර්මාණ එකතුවක් කරන එක තමයි යෝජනාව මේක එදා රේඩියෝ ත්රෙඩ් එකෙත් කතා වෙච්ච දෙයක්.... එළකිරියේ නමත් එක්ක අපේ සහෝල සහීලගේ දක්ෂතාවය්නුත් එකතු වෙලා ලස්සනම් ලස්සන ෂෝ එකක් බලාගන්න පුළුවන් වෙයි මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් උනොත්....ඉතින් මේ වැඩේට එළකිරි සහෘදයන් හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.....අපි ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් කරමු.....අනිවා මේ ගැන අදහස් ඕනි:yes:[/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom