.: EK's Talentz 2013 (Idea) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුලින්ම කියන්න ඕනි මේ ඉදිරිපත් කරන්න යන අදහස ආවේ කොහොමද කියල, ඊයේ රෑ අපේ සසාගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක තමයි ඒකට මුල....ඒ ප්‍රෝග්‍රෑම් එක අහපු අපි කාටත් දැනුන එළකිරියේ කොච්චර නම් සංගීත හැකියාවන් තියෙන සහෝ ල සහී ල ඉන්නවද කියල...ඒ අපි දැක්කේ ටික දෙනෙක් වෙන්න පුළුවන්, තව තවත් ඒ වගේ දක්ෂ පිරිස් මේකේ ඇති.....අන්න ඒ හැමෝටම අවස්තාවක් දෙන්න පුළුවන් පොඩි වැඩක් තමයි මේ යෝජනා කරන්නේ....අපි බලමු කට්ටියගේ අදහස් කොහොමද කියල....:yes:

    දැන් අවුරුදු දෙකක ඉඳං සම්මාන උළෙලක් පැවත්තුවනේ අපේ සහෝල එකතු වෙලා අන්න ඒ වගේම සංගීත හැකියාවන් සඳහා වෙනම ඇගයීමක් කරන්න තමයි මගේ මේ යෝජනාව.....මෙන්න මේ අංශ වලින් දක්ෂතාවයන් තෝරන්න තමයි හිතුවේ....

    Best Vocal (Male / Female)
    Best Lyrics
    Best Composer
    Best DJ/Remix
    (Mama tharaga karan na:no:, naththan kattiya kiyai me nisaama damma kiyala:D)


    වැඩේ කරන්න හිතුවේ මෙහෙමයි,

    මුලින්ම මේ ගැන අපේ එළකිරි සහෝල සහීලව දැනුවත් කරලා, එයාලගේ නිර්මාණ එකතු කරගන්න ඕනි (මේ වැඩේට උදව් කරන්න ලේස්ති සහෝල කීප දෙනෙක්ම ඉන්නවා කියල මම දන්නවා)

    ඊට පස්සේ උඩින් දාල තියෙන අංශ වලට ඒ නිර්මාණ වෙන් කරනවා.....

    ඊළඟට එක එක අංශ වලට වෙන වෙනම ත්‍රෙඩ් එක ගානේ දාල වෝට් කරන්න පුළුවන් විදියට හදනවා (සම්මාන උළෙල වගේම)

    මේ අතරේම එළකිරි රේඩියෝ ප්රෝග්‍රම්ස් වලිනුත් මේ නිර්මාණ ප්‍රචාරය කරනවා.....

    ඔහොම තෝරලා හොඳම නිර්මාණ කරුවන්ගේ පොඩි ෂෝ එකක් කරලා (මහා ලොකුවට නෙවෙයි කොහේ හරි පොඩි හෝල් එකක) එයාලට අවෝඩ් එකක් දෙනවා..... මේ වැඩේට අපේ ඇඩ්මින් සහෝලගේ සහයෝගය අනිවා ඕනි, එලකිරියෙන් කරන වැඩක් නිසා ස්පොන්සර්ස් ල කීප දෙනෙක් අල්ලගන්න බැරි වෙන එකක් නෑනේ.....අනිත් එක මේ වගේ දක්ෂතා තියෙන පිරිස් අඳුනගන්න කැමති අපේ ආටිස්ට්ලත් ඇති නෙව....

    අන්තිමටම මේ අයගේ අලුත්ම නිර්මාණ එකතුවක් කරන එක තමයි යෝජනාව මේක එදා රේඩියෝ ත්‍රෙඩ් එකෙත් කතා වෙච්ච දෙයක්....

    එළකිරියේ නමත් එක්ක අපේ සහෝල සහීලගේ දක්ෂතාවය්නුත් එකතු වෙලා ලස්සනම් ලස්සන ෂෝ එකක් බලාගන්න පුළුවන් වෙයි මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් උනොත්....ඉතින් මේ වැඩේට එළකිරි සහෘදයන් හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.....අපි ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් කරමු.....අනිවා මේ ගැන අදහස් ඕනි:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ෂා...නියමයිේ....
    අනිවා ොද අදහසක්...
    ේ සහාය උපරිමයෙන්ම මල්ලි...
    කරමු කරමූ....
    :yes:

    අනිවා සහෝ තමයි මේ වැඩේට මුල පිරුවේ මම ඒ දේට පොඩි දේවල් ටිකක් එකතු කරා විතරයි.....ලකුණු දාගන්න කියපු දෙයක් නම් නෙවෙයි ඇත්තටම ඊයේ දැකපු අපේ සහෝලගේ ටැලන්ට් එක නිසාමයි මේක කියන්න හිතුනේ....:yes:
     
    • Like
    Reactions: sasliit

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නියම idea එකක්..... :cool:
    හැබැයි ලත් තැන ලොප් නොවෙන තැනට වැඩේ කරන්න වග බලාගන්න වෙනවා......:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියම idea එකක්..... :cool:
    හැබැයි ලත් තැන ලොප් නොවෙන තැනට වැඩේ කරන්න වග බලාගන්න වෙනවා......:yes:

    Ow wade elatama thiyenna oni, show eka karanawanam loku gemak denna wenawa....EK eke inna loku lokko hamogema udaw oni wenawa wadeta:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    පොඩි track එකක් දැන්ම හදන්න පටන් ගත්ත :P:rofl:

    Oya thiyenne....ela ela :)
    11.gif