Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියට ළෙන්ගතුකමින් මේ අදහස් එකතු කිරීම ගැන මමත් සතුටු වෙනවා.ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මේ වගේ සමාජ අඩවියක ගැවසෙන එකම තැන විදිහට එළකිරියට මගෙත් ලොකු ආදරයක් තියනවා.නමුත් සමාජ අඩවියක කොහොමත් සිද්ධවෙන පරිදි ව්‍යාජ සාමාජිකත්ව-අසංවර චරිත-අවලාද-කුනුහරප ...යනාදී...බොහෝ දේ මෙතනත් සිද්ධවෙනවා.මුල් දවස්වල ඒවා ගැන මටත් දැඩි කළකිරීමක් ආවා.ඒ අවස්ථාවල ජීටී අය්යගේ දිරිමත් කිරීම් නිසා මම තවමත් මෙතන ඉන්නවා.අදටත් අනන්ත අප්‍රමාණ කුනුහරප-නින්දා අහන්න වෙනවා.(ඒවා නම් බලාගන්න පුලුවන් ජීටී අය්යට විතරයි)කෙසේ වුවත් අද ඉන්න ශම්මි මුල් දවස්වල හිටිය බෝ පැලේ නොවන බව කියන්නම වෙනවා.හි..

1රෙප් ගැන කියනවා නම් (මගේ මුල් නවාතැන)ඕල්ඩ් හිට් එකේ අය ඉන්න ඕන ඉහළම තැනක.නමුත් මධුගෙන් පස්සෙ මුළු රටම සිංදු (සාමාජිකත්වය ඇති- නැති සියල්ලෝම)හොයාගෙන එන-අප්‍රමාණ සිංදු ඩවුන්ලෝඩ් කරගන්නා එළකිරිය ඉහළම තැනකට ඔසවා තැබූ, ඒ අමරණීය ත්‍රෙඩ් එක මුළු මාසෙම දුරකථන බිල ඒ වෙනුවෙන් වැය කරගෙන-මහත් වෙහෙසක් දරා ඇදගෙන ආව,ෂිවන්ත-පැඩිස්-සඳුන්-සුරංග-.....ආදී සොයුරන්ට මොනවද ලැබිලා තියෙන්නේ?ඒ අය මේ මේන්පේජ් එකෙ බල්ටි ගහන අය අඳුනන්නෙත් නැති තරම්.මේකෙ ඉන්න සීනියර්ලා (බොහොමයක්)එයාලගෙ සිංදු ගත්තත් කිසිම සැළකිල්ලක් නෑ.මට වුනත් මේ රෙප් ටික ලැබුනේ ඒ සේවයට අප-කැපවී දිවාරෑ දුක් විඳපු යුගයේ නෙවෙයි.හරසුන් සල්ලාපවලට කාලය කා දැමූ අනුහස නිසයි.(ඕල්ඩ්හිට් එකෙන් වෙන්වුනාට පසු එළඹුන සංක්‍රාන්ති කාලයේ)

එනිසා මේ ක්‍රමවේදය නම් වෙනස් කරන්නම උවමනායි.දවසකට සැරයක් හරවත් යමක් දායාද කරන අය ගැන සොයාබලා පාළකගෙන්(හෝ පත්කරන අයගෙන්)යම් ලකුනු ප්‍රමාණයක් ඒ අයට ලැබිය යුතුයි.

2 මෙතනදී පැරණිකමට යම් සංඛේතයක්(අපි හිතමු අලුත් කෙනාට පැළයක සළකුන-පැරණි කෙනාට මෝරපු ගහක සළකුන වගේ යම් සළකුනක්)සහ වටිනා පෝස්ට් සහ ත්‍රෙඩ් වලට වෙනම (0001-0002 වගේ) සැළකිල්ලක් සහ නොවැදගත් චැට්,වැල්වටාරම් වලට (තඹ වගේ) රෙප් හා වැදගත් රෙප්(රන් වගේ)යනාදී පුංචි වර්ග කිරීමක් කලයුතුමයි.ඒ කියෙන්නේ ඕනම සමාජිකයෙක් දැක්වෙන තැන ඉදිරියේ සළකුනු 3ක් තියනවා.1-පැරණි කම දැක්වෙන සළකුන2-එළකිරියට දායාද කරණ දෙය එළකිරි පාළකගෙන් අගය කිරීම(ඒ පුමාණය) දැක්වෙන සලකුන3-සාමාජිකයන්ගෙන් ලැබෙන වටින හෝ නොවටිනා ලකුනු ගණන.

2-මාසයේ සාමාජිකයා ගැන නම් මගේ පැහැදීමක් නෑ.මේක හිත් කලකිරවන දෙයක් වෙනමයි.ජීටී ගැන වෛරබැඳගන්න හේතුවකුත් වෙයි.මොකද මොන නිර්ණායක ගෙනාවත් හැමෝම ඊට එකඟ නොවෙන නිසා.අවුරුද්කට වරක් නම් ඒ තරම් ගැටළු වෙන එකක් නෑ.එතනදී දිගු කාලයක් තම කීර්තිය-සේවය හොඳින් පවත්වගෙන යන්න උත්සාහ කිරීම නිසා එළකිරියට ලොකු යහපතක් වේවි.

3-සතියේ ත්‍රෙඩ් එක නම් හොඳ අදහසක්. ඒකෙනුත් මුලින් කිව්ව විදිහට පාලකයා ඒ ත්‍රෙඩ් එක අගය කරලා ලකුනු දෙන එක ඉතා හොඳයි.එතකොට ඒ ගණයේ ත්‍රෙඩ් දිගින් දිගටම තරඟයක යෙදේවී.

කවරක් වුවත් සෘණ දෙනවා නම් ඒ හේතුව සහ සාමාජිකයාගේ නම නම් වැටෙන්නම ඕන.මොකද එසේ නොවුනොත් හැමදාම ගැටුම් ඇතිවෙයි.අනික තමන්ගෙ වැරද්ද තේරුම්ගන්නත් අවස්ථාව නැතිව යනවා.

[QUOTE="shammee, post: 7167747, member: 225920"] [SIZE=3][COLOR=Purple]එළකිරියට ළෙන්ගතුකමින් මේ අදහස් එකතු කිරීම ගැන මමත් සතුටු වෙනවා.ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මේ වගේ සමාජ අඩවියක ගැවසෙන එකම තැන විදිහට එළකිරියට මගෙත් ලොකු ආදරයක් තියනවා.නමුත් සමාජ අඩවියක කොහොමත් සිද්ධවෙන පරිදි ව්‍යාජ සාමාජිකත්ව-අසංවර චරිත-අවලාද-කුනුහරප ...යනාදී...බොහෝ දේ මෙතනත් සිද්ධවෙනවා.මුල් දවස්වල ඒවා ගැන මටත් දැඩි කළකිරීමක් ආවා.ඒ අවස්ථාවල ජීටී අය්යගේ දිරිමත් කිරීම් නිසා මම තවමත් මෙතන ඉන්නවා.අදටත් අනන්ත අප්‍රමාණ කුනුහරප-නින්දා අහන්න වෙනවා.(ඒවා නම් බලාගන්න පුලුවන් ජීටී අය්යට විතරයි)කෙසේ වුවත් අද ඉන්න ශම්මි මුල් දවස්වල හිටිය බෝ පැලේ නොවන බව කියන්නම වෙනවා.හි..:P 1රෙප් ගැන කියනවා නම් (මගේ මුල් නවාතැන)[URL="http://www.elakiri.com/forum/showthread.php?t=71232"]ඕල්ඩ් හිට්[/URL] එකේ අය ඉන්න ඕන ඉහළම තැනක.නමුත් මධුගෙන් පස්සෙ මුළු රටම සිංදු (සාමාජිකත්වය ඇති- නැති සියල්ලෝම)හොයාගෙන එන-අප්‍රමාණ සිංදු ඩවුන්ලෝඩ් කරගන්නා එළකිරිය ඉහළම තැනකට ඔසවා තැබූ, ඒ අමරණීය ත්‍රෙඩ් එක මුළු මාසෙම දුරකථන බිල ඒ වෙනුවෙන් වැය කරගෙන-මහත් වෙහෙසක් දරා ඇදගෙන ආව,ෂිවන්ත-පැඩිස්-සඳුන්-සුරංග-.....ආදී සොයුරන්ට මොනවද ලැබිලා තියෙන්නේ?ඒ අය මේ මේන්පේජ් එකෙ බල්ටි ගහන අය අඳුනන්නෙත් නැති තරම්.මේකෙ ඉන්න සීනියර්ලා (බොහොමයක්)එයාලගෙ සිංදු ගත්තත් කිසිම සැළකිල්ලක් නෑ.[B]මට වුනත් මේ රෙප් ටික ලැබුනේ ඒ සේවයට අප-කැපවී දිවාරෑ දුක් විඳපු යුගයේ නෙවෙයි.[/B]හරසුන් සල්ලාපවලට කාලය කා දැමූ අනුහස නිසයි.(ඕල්ඩ්හිට් එකෙන් වෙන්වුනාට පසු එළඹුන සංක්‍රාන්ති කාලයේ) එනිසා මේ ක්‍රමවේදය නම් වෙනස් කරන්නම උවමනායි.දවසකට සැරයක් හරවත් යමක් දායාද කරන අය ගැන සොයාබලා පාළකගෙන්(හෝ පත්කරන අයගෙන්)යම් ලකුනු ප්‍රමාණයක් ඒ අයට ලැබිය යුතුයි. 2 මෙතනදී පැරණිකමට යම් සංඛේතයක්(අපි හිතමු අලුත් කෙනාට පැළයක සළකුන-පැරණි කෙනාට මෝරපු ගහක සළකුන වගේ යම් සළකුනක්)සහ වටිනා පෝස්ට් සහ ත්‍රෙඩ් වලට වෙනම (0001-0002 වගේ) සැළකිල්ලක් සහ නොවැදගත් චැට්,වැල්වටාරම් වලට (තඹ වගේ) රෙප් හා වැදගත් රෙප්(රන් වගේ)යනාදී පුංචි වර්ග කිරීමක් කලයුතුමයි.[B]ඒ කියෙන්නේ ඕනම සමාජිකයෙක් දැක්වෙන තැන ඉදිරියේ සළකුනු 3ක් තියනවා.1-පැරණි කම දැක්වෙන සළකුන2-එළකිරියට දායාද කරණ දෙය එළකිරි පාළකගෙන් අගය කිරීම(ඒ පුමාණය) දැක්වෙන සලකුන3-සාමාජිකයන්ගෙන් ලැබෙන වටින හෝ නොවටිනා ලකුනු ගණන.[/B] 2-මාසයේ සාමාජිකයා ගැන නම් මගේ පැහැදීමක් නෑ.මේක හිත් කලකිරවන දෙයක් වෙනමයි.ජීටී ගැන වෛරබැඳගන්න හේතුවකුත් වෙයි.මොකද මොන නිර්ණායක ගෙනාවත් හැමෝම ඊට එකඟ නොවෙන නිසා.[B]අවුරුද්කට වරක් නම් ඒ තරම් ගැටළු වෙන එකක් නෑ.එතනදී දිගු කාලයක් තම කීර්තිය-සේවය හොඳින් පවත්වගෙන යන්න උත්සාහ කිරීම නිසා එළකිරියට ලොකු යහපතක් වේවි.[/B] 3-සතියේ ත්‍රෙඩ් එක නම් හොඳ අදහසක්. ඒකෙනුත් මුලින් කිව්ව විදිහට පාලකයා ඒ ත්‍රෙඩ් එක අගය කරලා ලකුනු දෙන එක ඉතා හොඳයි.එතකොට ඒ ගණයේ ත්‍රෙඩ් දිගින් දිගටම තරඟයක යෙදේවී. [B]කවරක් වුවත් සෘණ දෙනවා නම් ඒ හේතුව සහ සාමාජිකයාගේ නම නම් වැටෙන්නම ඕන.[/B]මොකද එසේ නොවුනොත් හැමදාම ගැටුම් ඇතිවෙයි.අනික තමන්ගෙ වැරද්ද තේරුම්ගන්නත් අවස්ථාව නැතිව යනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom