Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dear GT Bro,

    මම මේ tread එක ගොඩක් කාලෙක ඉදලා දාන්න හිතන් හිටපු tread එකක්. දැන් මේ tread එක දාන්න ඕන කියලා හිතුවා. පහුගිය දවස් කිහිපයේ Rep Points නිසා ප්‍රශ්න ගොඩක් ඇති වුනා. GT Bro ඒකට උත්තරය නියම වෙලාවට post කරා. ඒ වුනත් තාමත් tread දාන එකේ පොඩි හරි පසු බැස්මක් තියනවා. treads වැටෙනවා. ඒත් ගුනාත්මක ඒවා වැටෙන්නේ නැහැ කියලා forum එක බලන් ඉන්නකොට මට තේරුනා. එහෙම වෙන්න මූලිකම හේතුව Rep Pow එක අඩු කරපු එක කියල තමයි මට හිතෙන්නේ. දැන් ඒක වෙනස් කරන්න කියලා මම කියන්නේ නැහැ. මේ අඩු වුන උනන්දුව නැවත ඇති කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැන GT සහෝදරයාගේ අවදානය යොමු කරන්න කැමතී.


    1.
    Member Of The Month.
    මේක ටික කාලයකට කලින් එලකිරි එකේ තිබුන දෙයක්. මේ Member Of The Month නම් කිරීමේ සම්පූර්න බලය GT සතුවෙන්න ඕන. ඒ වගේම ඒ සාමාජිකයා නම් කිරිමට GT භාවිතා කරන Guide Lines, Forum Members ලාට දැන ගැනීම සදහා forum එකේ post කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    2. Tread Of The Week.
    සතියකට එලකිරි එකේ Treads සෑහෙන ගනනක් Post වෙනවා. සමහර ඒවා කිසිම තේරුමක් නැති මෝඩ ජෝක්. සමහර ඒවා අනුන්ට ගහන මඩ. සමහර ඒවා බොහොම වැදගත් ඒවා. ඒ අතරින් Tread Of The Week තෝරලා ඒක forum එකේ display කරන්න කියලා මම කියන්න කැමතී. Rep වලට ගහ ගන්න Rep කල්ලි ගැහිලා Exchange කරගන්න අයට මේක පාඩමක් වෙනවා. Members ලා Rep exchange කරගන්නේ forum එක ඇතුලෙ තමන් Reputed member කෙනෙක් කියලා අනිත් අයට පෙන්නන්නනේ. හොද Tread එකක් දැම්මත් නැතත්, Rep points තියනවා නම් ඒ සමාජිකයා Reputed කියන මතය පොඩ්ඩක් හරි නැතිකරලා දාන්න මේකෙන් පුලුවන් වේවි. ඒ වගේම හොද Treads වැටෙන එක පොඩ්ඩක් හරි ඉහල යාවි කියලත් මට හිතෙනවා.

    මම දැක්කා kasun1986 දාපු tread එකක් තියනව Active Users, Power Users, Moderators, මේ වගේ අමුතු අමුතු නම් තියන කට්ටියක් ගැන. මේ කිසිම කෙනෙක් මේ අපේ Forum එකට වැඩක් නැහැ. මේකෙ Membersla
    200,000+++ ඉන්නවා. මේ දේවල් කරන්න GT ට තනියම අමාරුයි. මේ දාන හැම tread එකක්ම බලන්න, අපේ හැම member කෙනෙකුගෙම හැසිරීම් නිරික්ෂනය කරන්න admin ට සිද්ධවෙනවා. ඒක නිසා ඔය මුලින් කියලා තියන අමුතු අමුතු නම් තියන මහත්තුරු නැතුව Forum එකට වැඩක් කරලා තියන GT හොදින් දන්න අපේ forum එකේම සුදුසු Senior membersla කිහිප දෙනෙක් හරි මේ වැඩේට යොදාගන්න කියලා ම GT ට කියන්න කැමතී. අමාරුවෙන් හරි මේ වගේ වෙනසක් සිද්ධ වුනොත් ඒකෙන් ලොකු Effect එකක් වේවි කියලා මට හිතෙනවා. තව තව වැදගත් Treads Post වෙන එක වැඩි වේවි කියලා මට හිතෙනවා.


    මේ මගේ අදහස් කිහිපයක්. මම වගේම තව අය ඉන්නවා හොද ideas තියන. ඔයාලගේ අදහසුත් මෙතන Post කරන්න කියන ගමන් මම නවතිනවා.

    PLEASE ATTEND TO THIS !!!!
    LETS PROTECT OUR COMMUNITY.
    :):):)

    ..........................................................................

    මෙන්න GT Bro අපිට ලබා දීපු උත්තරය.


    Mr Perera oyage yojana walata bohoma isthuthi!
    1. Rep power eka adu kireema thread nodameemata hethuwak wela thiyanawa kiyala mama kisi sethma dakinne na. Rep power eka nemei rep points thama members lata adala wenne.
    Mama dakka widiyata dan issallatath wada honda wagema aluth thread tikak me sathiya thula aluthen ekathu una. Aththatama rep power eka adu weema gana thread ekak dammeth oyai. Ekata mama utharekuth dunna, namuth oyata issara wagema anik ayta wada loku rep power ekak laba ganeeme system ekata kamaththak thiyanwa. Eka oyage pawdgalika kamaththak namuth poduwe mama eka awashya thawayak wela thiyanwa kiyala mama dakinne na.
    Boho pirisak rep power eka gana sathutui.

    2. Reptation points kiyanne members lage thathwaya pennana lokuma sadakaya widyata godak kattiya reply dala thiyanwa mama dakka. :P Eka lokuma de kiyala hithala amanapa wela wadak na.
    Rep points kiyanne members la anik members lawa agayana eka kramayak. Eken hama dema maninna ba. Ewagema eka section ekaka wishala sewayak kala nisa eyata wadima rep thiyenna ona kiyala dekuth na. Meka members la anik ayawa manina kramayak nathuwa official ranking system ekak nemei. Dawasata rep denna puluwan rep gana 20 madi nam, hondama 20ta witahra rep denna. hamotama rep denna ona na.
    Anik rep points ileeme mama waraddak dakinne na. Rep points noilluwath illana aya nisa noillana ayatath rep labenawa. Mokada rep dena kattiya illana ayata witahrak denawa kiyala hithan rep denne na.
    Wena widiye agayeema krama idiriyedi idiripath karanna mama balaporoththuwen innwa. Ewa bohomayak Member of the month wage officially karanu labana agaeem.

    3. Mama meeta ihathadee godak than wala kiyala thiyanwa Member of the Month kiyanne monthly denna ona deyak nemei. Ekata yam pudgalayek yam masekadee sudusukam labuwoth e masedi eyata eka pirinamanawa. Masa 10 unath ekata sudusu kenek hitiye naththan eka denne na. Member of the month kiyanne pahadili wenask thiyana anik kattiyata yam paththakin adarashyak ganna puluwan pudgalayek.
    4. Thread of the week kiyanwata wada featured threads of the day kiyala homepage feature ekak issarahata enawa. Oya kiwwa thread of the week kiyala ekakuth api eka enakan karamu. Eka honda adahasak :yes:
    5. Mama dakinawa godak aya loku darshana kiyala thiyanwa, meke wenne nathi dewal gana kiyala thiyanwa namuth egollo godak denek mekata karapu deyak baluwama ehema dekuth nathi tharam. :P Enisa anik ayata yamak karanna kiyala post ekak dala thaman paththakata wela balan indeema ho yalata mahata elakiri awith pora talk ekak deela 1 dama ganeemak mata awashya na. Aththatama mama dan elakiri eke issarata wada itha honda wagema naraka dewaluth dakinawa.
    6. Namuth dan mama dakina honda de thama ek pirisak witharak hari de karanne api witharai kiyala darshanika adahas loketa pennala chat kara kara inna pirisakata wada godak wihidunu adahas athi pirisak bihi wela innwa. Eka godak honda deyak.

    7. Ewagema lankawe samanya puruddata anuwa anik ayage mathayata garu karanna bari pirisakuth innwa.
    Mama dakina widiyata kunu harpa fake ID walin awilla post kalath ewata reply karanneth apema aya. Kunu harpa gahuwa kiyala fake ID ekata loku thanak deela uda paninneth ape ayamai. Ewa ignore kalla adminta report kalla hithiya nam kunuhrapa gahana fake ID ekata kisima wadak wenne nathi wenwa. Ewa dakkama ignore kalla mata report karanna mama dakina widiyata mata kunuharpayak gahuwa kiyala duk wenawa nam or ekata reply karanna yanwa nam e karana kena modai. Mokada e reply kireema nisai fake ID walata thanak labenne.
    Elakiri eke power users la kiyala kawruth na, namuth silent modertaors la kiyala jathiyak innwa :D
    Ekata thora ganna site ekata sewayak kireema eka karanayak, ewagema piris palanaya kireema hakiyawa saha wenath hakiyawan kihipayak e sandaha awashya wenwa. Enisa mod path kireema tikak himin thama sidda wenne. Waradi kenkta mod kireemata deemen siduwena winashayata wada eka wadagath.

    8. Aluth dewal godak idiriyedi balaporoththu wenna puluwan, me dawas wala mage wadima welawak gatha wenne e sandahai.​


    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!

    ..............................................................................

    මේන්න මගේ Reply එක

    Dear GT Bro.

    මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බොහොම පැහැදිලි පිළිතුරක් මේ අලුත් යෝජනා කිහිපය පිළිබද ලබා දීම ගැන. මෙතනදි GT කරුනු 8ක් point out කරලා තියනවා. ඒ දේවල් ගැන පොඩි දේවල් ටිකක් මමත් කියන්න කැමතී.

    1. මුලින්ම කියන්න ඕන යාලුවා මේ tread එක දැම්මේ Rep Power අඩු වුන එක නැවත ලබා ගන්න නෙමෙයි. ඒකට මම කලින් tread එකක් දැම්මා. ඒ වගේම ඒකට බොහොම පැහැදිලි පිළිතුරක් අපිට ලැබුනා. ඒකට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබට. Rep Pow අඩු වුන එකෙන් treads post වෙන එකේ පොඩි හරි අඩුපාඩුවක් තියනවා. මම කලින් කිව්වා වගේ වැඩක් කරන Member කෙනෙකුට ලැබෙන පිලිගැනීම මදි කියන මතය මගේ මේ tread එකට reply දාපු කිහිප දෙනෙකුගේ මතය වුනා කියන එකත් මතක් කරලා දෙන්න කැමතී. මට මේ tread එකෙන් ඕන වුනේ වැඩක් කරන කෙනෙකුට යම් පිලිගැනීමක් ලබාදෙන වැඩ පිළිවෙලක් සකසා දෙන්නයි. ඒ වගේම Senior Members ලාට ගරුනොකරන තත්වයක් ඇති වෙලා තියනවා. බොහෝ දදෙයක් කරපු seniors ලා හැලිලා ගිහිල්ලා තියනවා. සමහරු මුකුත් නොකර වෙන දේ බලාගෙන ඉන්න තත්වෙට පත්වෙලා තියනවා. මෙන්න මේ දේවල්නිසා තමයි මම මේ tread එක දාන්න හිතුවේ. ඒ ඇරෙන්න Rep ගැන මේ tread එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔයාගේ Rep ගැන කියන Guide lines බොහොම පැහැදිලී. ඒක මම 100% අනුමත කරනවා.
    :yes::yes::yes:

    2. දවසට ලබාදෙන්න පුලුවන් Rep ගාන මදි කියලා අපේ Member කෙනෙක් කියලා තිබ්බා. ඒකෙදි GT ගෙ ans එක හරි කියලා මමත් හිතනවා. දෙන්න පුලුවන් Rep ගාන unlimited උනොත් ඒ Rep වල කිසිම වටිනා කමක් නැති වෙනවා. අපි Rep add කරන්නේ හොද Treads වලට විතරනේ. ඒක නිසා limit එකක් තිබිය යුතුයි කියන මතයේ තමයි මමත් ඉන්නේ.

    3. මම දන්න විදියට අවසාන Member of the month වුනේ Sri_lion කියන අපේ Senior සාමාජිකයා. ඒ දැන් ටික කාලයකට කලින්. GT ගේ නිර්ණායක මේ වෙලාවේදී පිළිගන්න වෙනවා. Member of the Month කියන්නේ ලේසියෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒකට Forum එක ඇතුලේ පැහැදිලි වෙනසක් දකින්න ඕනා කියන එකට නම් මම බොහොම කැමතී. මොකද මේ Award එක එලකිරි එකේ Most Valuable Award එක කියලා මම දැන ගත්තේ GT දාපු Reply එකින් පස්සේ. ඒත් තව ටිකක් forum එකට ඇහැදාලා බැලුවොත් GT ට පෙනෙයි පැහැදිලි වෙනසක් වුන Membersla කිහිප දෙනෙක් හරි. අඩුමගානේ once a year හරි මේ award එක පිරිනමන තත්වයට එනවා නම් හොදයි කියලා මම කියනවා.

    4. Thank you very much. Highly appreciate your reply at this time. Cheers!

    5. At this point Mr. Perera 100% agree with you. මේක ඇතුලේ පොර talk දාන්න නම් ඕන තරම් උන් ඉන්නවා. උන් මේකට කරපු වැඩක් නැහැ. දවස් ගනන් මහන්සි වෙලා සමහරු threads දානවා. උන් ඇවිත් ඒක බලලා අඩුම ගානේ reply එකක්වත් නැතුව යනවා. මේ වගේ උන් ජීවිතේට valuable thread එකක් post කරපු උන් නෙමෙයි. ඒ වුනාට කාගෙ හරි වලියක් ඇදුනොතින් වැදි බන කියන්න නම් මුන් දන්නවා. (අපේ කට්ටිය වලි වෙලාවට භාවිතා කරන වචන set එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.)

    6. මේ පහුගිය දවස් ටිකේ එක දිගට ගොඩක් හොද threads post වුනා. ඒකේ පොඩි පසු බැමක් back to back මම දෙකපු නිසා තමයි මේ දේවල් කියන්න හිතුවෙ යාලුවා. මොකද ඔයාගේ මේ අපූරු නිර්මානය අපේ ජීවිත වලම කොටසක් වෙලා ඉවරයි දැන්. ඔයාට වගේම මේක ගැන ලොකු කැක්කුමක් අපි හැමෝටමත් තියනවා.

    7. Fake ID ගැන ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා කියලා thread එකේ මුල ඇති වුන සoවාද කිහිපයකින් මට දැනගන්න ලැබුනා. Fake ID කියන ඒවාට මම නම් පුද්ගලිකව විරුද්දයි. Fake එකකින් ඇවිත් කෑගහන්නේ පිට කොන්දක් නැති උන් කියලයි මම හිතන්නේ.

    8. බොහොම සතුටුයි අලුත් දේවල් ඉදිරියේදි දැකගන්න ලැබෙනවා කියන එකට. We are waiting to see the real change in EK.

    Again highly appreciate your clear and wonderful reply.
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Cheers !!!!!


     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    shatahika aththa machan:yes:! ae gaman menna me wage mole amaarukaarayanwath yawanna ona!:angry:
    (meke samahark wachana walata .... damma atte ewa meke demeemata nosudusu bewini!...demmata obalata ewa wala adhasa thereum gata heki yei wishwaasa karami:rolleyes:)
    Chat History
    Chat Conversation with somadasa (9 lines)
    on Apr 2nd 2010
    Back

    Hasitha-Kasun:
    hi
    9:02PM

    somadasa:
    hello machan
    9:02PM

    Hasitha-Kasun:
    ane ponnayo
    9:03PM

    somadasa:
    mokadda?
    9:03PM

    Hasitha-Kasun:
    ammata h.... w..... puthe
    9:04PM

    somadasa:
    monawa genada yako me kiyawanne
    9:04PM

    ??

    umbe amma ge h..loku karapu heti ahaganna onada k...balla

    p.... mokak hari awulak thiyanawanm eka kelin ahapan

    (end of conversation):nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan ube ideas tika nam niyamai:).You must spread some Reputation around before giving it to Mr PERERA again.


    Rep ගන්න නෙමෙයි කොල්ලෝ මේක දැම්මේ. එනසක් වෙන්නයි ඕන. ඕයලාගේ Ideas තියනවා නම් මෙතන දාන්න කියල කියන්නත් කැමතී.

    :yes::yes:
     
    • Like
    Reactions: thimal3000

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    EK ekee ehema active users power users la kiyala kattiyak nee :D

    inne Administrator, senior memebr,member,junior member :)
    miita amatarawa GT awashya welawal wala pelak memberslata mod poweras diila tiyanawa ee aya gena wenneti oya kiyanne :D

     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Sahathika aththa....me ideas tika godak watinawa...Me tike honda thread dakke godak aduwen..Mehema giyoth EK ekata monawa weida...GT honda theeranayak ganeewi kiyakla hithanawa...Thanx Mr.Perera for this thread...:):):)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Rep ගන්න නෙමෙයි කොල්ලෝ මේක දැම්මේ. එනසක් වෙන්නයි ඕන. ඕයලාගේ Ideas තියනවා නම් මෙතන දාන්න කියල කියන්නත් කැමතී.

    :yes::yes:


    eka dannwa eth ube ideas ela.Mage idea eka thama api wedakata nathi thread walata reply karanna hoda na anik eka thama samahara aya godak mahansi wela hoda thread danawa but ewata reply na samahawita ethin mama kiyanne oya wedakata nathi thread walata reply karana eka nawaththawala wedak athi thread dana ayawa api dirimath karanna ona ehema nowunoth ethokota hithenne api mahansi wela thread dammata wedak na kawuwath balannewath rep ekkawath na kiyala eth 18+ wage mokak hari dammoth ona tharam reply and rep ganna puluwan so apita puluwan meka wenas karanna members widiyata
    hoda thread walata reply and rep deemeuth anik wedak nathi ewata reply nokara edimenuth
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    good ideas.. as i believe since long time.. there should be few moderators implement at EK.. then can control most rubbish threads and annoying users..
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    EK has changed lot.... i highly doubt if someone say EK will be back to that good old track.... lot of old members stay away from site... and i hardly see GT around her. he may work without posting... but still majority is posting crap here.

    those days majority of us wanted EK to be a good place... everyone was close...
    like a community.

    now people come here for useless reasons... and those reasons change mentality of em.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ekangai,.....math EK walata godak paranai...bt post adui...samahara thred kisima wadak na..samahara ewa godak hondai

    hama tissema EK ekata enna bari unath..puluwan time api aith ape sahayoge denawa
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!


    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!


    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl:

    1. ElaKiri Member of the Month

    http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

    2. Thread of the week

    මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්‍රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!


    රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes:

    මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්‍රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!


    එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;)

    අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl:

    ow matath oya rep system eke saarthkathwayak penne ne!:no: man kiyanne nikan post witarak daana ewwuntath thiyanawa rep500+ witara!:oo:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mannm kamathi me rep system eka ain karanwanm,dan gdk aya rep walatat mara gannawane :) (issara wage tharu dunnatanm kamk ne ;) )
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    mama dakapu wadaaathma honda thread ekak... aththatama vatina adahasak... mama 2007 indan EK innawa.. wadiya post nathi unata...wena dewal balan inne...

    I like this kind of thread which will improve the EK..