Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dear GT Bro.

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බොහොම පැහැදිලි පිළිතුරක් මේ අලුත් යෝජනා කිහිපය පිළිබද ලබා දීම ගැන. මෙතනදි GT කරුනු 8ක් point out කරලා තියනවා. ඒ දේවල් ගැන පොඩි දේවල් ටිකක් මමත් කියන්න කැමතී.

1. මුලින්ම කියන්න ඕන යාලුවා මේ tread එක දැම්මේ Rep Power අඩු වුන එක නැවත ලබා ගන්න නෙමෙයි. ඒකට මම කලින් tread එකක් දැම්මා. ඒ වගේම ඒකට බොහොම පැහැදිලි පිළිතුරක් අපිට ලැබුනා. ඒකට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබට. Rep Pow අඩු වුන එකෙන් treads post වෙන එකේ පොඩි හරි අඩුපාඩුවක් තියනවා. මම කලින් කිව්වා වගේ වැඩක් කරන Member කෙනෙකුට ලැබෙන පිලිගැනීම මදි කියන මතය මගේ මේ tread එකට reply දාපු කිහිප දෙනෙකුගේ මතය වුනා කියන එකත් මතක් කරලා දෙන්න කැමතී. මට මේ tread එකෙන් ඕන වුනේ වැඩක් කරන කෙනෙකුට යම් පිලිගැනීමක් ලබාදෙන වැඩ පිළිවෙලක් සකසා දෙන්නයි. ඒ වගේම Senior Members ලාට ගරුනොකරන තත්වයක් ඇති වෙලා තියනවා. බොහෝ දදෙයක් කරපු seniors ලා හැලිලා ගිහිල්ලා තියනවා. සමහරු මුකුත් නොකර වෙන දේ බලාගෙන ඉන්න තත්වෙට පත්වෙලා තියනවා. මෙන්න මේ දේවල්නිසා තමයි මම මේ tread එක දාන්න හිතුවේ. ඒ ඇරෙන්න Rep ගැන මේ tread එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔයාගේ Rep ගැන කියන Guide lines බොහොම පැහැදිලී. ඒක මම 100% අනුමත කරනවා.

2. දවසට ලබාදෙන්න පුලුවන් Rep ගාන මදි කියලා අපේ Member කෙනෙක් කියලා තිබ්බා. ඒකෙදි GT ගෙ ans එක හරි කියලා මමත් හිතනවා. දෙන්න පුලුවන් Rep ගාන unlimited උනොත් ඒ Rep වල කිසිම වටිනා කමක් නැති වෙනවා. අපි Rep add කරන්නේ හොද Treads වලට විතරනේ. ඒක නිසා limit එකක් තිබිය යුතුයි කියන මතයේ තමයි මමත් ඉන්නේ.

3. මම දන්න විදියට අවසාන Member of the month වුනේ Sri_lion කියන අපේ Senior සාමාජිකයා. ඒ දැන් ටික කාලයකට කලින්. GT ගේ නිර්ණායක මේ වෙලාවේදී පිළිගන්න වෙනවා. Member of the Month කියන්නේ ලේසියෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒකට Forum එක ඇතුලේ පැහැදිලි වෙනසක් දකින්න ඕනා කියන එකට නම් මම බොහොම කැමතී. මොකද මේ Award එක එලකිරි එකේ Most Valuable Award එක කියලා මම දැන ගත්තේ GT දාපු Reply එකින් පස්සේ. ඒත් තව ටිකක් forum එකට ඇහැදාලා බැලුවොත් GT ට පෙනෙයි පැහැදිලි වෙනසක් වුන Membersla කිහිප දෙනෙක් හරි. අඩුමගානේ once a year හරි මේ award එක පිරිනමන තත්වයට එනවා නම් හොදයි කියලා මම කියනවා.

4. Thank you very much. Highly appreciate your reply at this time. Cheers!

5. At this point Mr. Perera 100% agree with you. මේක ඇතුලේ පොර talk දාන්න නම් ඕන තරම් උන් ඉන්නවා. උන් මේකට කරපු වැඩක් නැහැ. දවස් ගනන් මහන්සි වෙලා සමහරු threads දානවා. උන් ඇවිත් ඒක බලලා අඩුම ගානේ reply එකක්වත් නැතුව යනවා. මේ වගේ උන් ජීවිතේට valuable thread එකක් post කරපු උන් නෙමෙයි. ඒ වුනාට කාගෙ හරි වලියක් ඇදුනොතින් වැදි බන කියන්න නම් මුන් දන්නවා. (අපේ කට්ටිය වලි වෙලාවට භාවිතා කරන වචන set එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.)

6. මේ පහුගිය දවස් ටිකේ එක දිගට ගොඩක් හොද threads post වුනා. ඒකේ පොඩි පසු බැමක් back to back මම දෙකපු නිසා තමයි මේ දේවල් කියන්න හිතුවෙ යාලුවා. මොකද ඔයාගේ මේ අපූරු නිර්මානය අපේ ජීවිත වලම කොටසක් වෙලා ඉවරයි දැන්. ඔයාට වගේම මේක ගැන ලොකු කැක්කුමක් අපි හැමෝටමත් තියනවා.

7. Fake ID ගැන ලොකු ප්රශ්නයක් වෙලා තියනවා කියලා thread එකේ මුල ඇති වුන සoවාද කිහිපයකින් මට දැනගන්න ලැබුනා. Fake ID කියන ඒවාට මම නම් පුද්ගලිකව විරුද්දයි. Fake එකකින් ඇවිත් කෑගහන්නේ පිට කොන්දක් නැති උන් කියලයි මම හිතන්නේ.

8. බොහොම සතුටුයි අලුත් දේවල් ඉදිරියේදි දැකගන්න ලැබෙනවා කියන එකට. We are waiting to see the real change in EK.

Again highly appreciate your clear and wonderful reply.

Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Cheers !!!!!

[QUOTE="Mr PERERA, post: 7170376, member: 176031"] [CENTER][B][SIZE=4]Dear GT Bro. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බොහොම පැහැදිලි පිළිතුරක් මේ අලුත් යෝජනා කිහිපය පිළිබද ලබා දීම ගැන. මෙතනදි GT කරුනු 8ක් point out කරලා තියනවා. ඒ දේවල් ගැන පොඩි දේවල් ටිකක් මමත් කියන්න කැමතී. [/SIZE][/B][LEFT] [B][SIZE=4]1. මුලින්ම කියන්න ඕන යාලුවා මේ tread එක දැම්මේ Rep Power අඩු වුන එක නැවත ලබා ගන්න නෙමෙයි. ඒකට මම කලින් tread එකක් දැම්මා. ඒ වගේම ඒකට බොහොම පැහැදිලි පිළිතුරක් අපිට ලැබුනා. ඒකට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබට. Rep Pow අඩු වුන එකෙන් treads post වෙන එකේ පොඩි හරි අඩුපාඩුවක් තියනවා. මම කලින් කිව්වා වගේ වැඩක් කරන Member කෙනෙකුට ලැබෙන පිලිගැනීම මදි කියන මතය මගේ මේ tread එකට reply දාපු කිහිප දෙනෙකුගේ මතය වුනා කියන එකත් මතක් කරලා දෙන්න කැමතී. මට මේ tread එකෙන් ඕන වුනේ වැඩක් කරන කෙනෙකුට යම් පිලිගැනීමක් ලබාදෙන වැඩ පිළිවෙලක් සකසා දෙන්නයි. ඒ වගේම Senior Members ලාට ගරුනොකරන තත්වයක් ඇති වෙලා තියනවා. බොහෝ දදෙයක් කරපු seniors ලා හැලිලා ගිහිල්ලා තියනවා. සමහරු මුකුත් නොකර වෙන දේ බලාගෙන ඉන්න තත්වෙට පත්වෙලා තියනවා. මෙන්න මේ දේවල්නිසා තමයි මම මේ tread එක දාන්න හිතුවේ. ඒ ඇරෙන්න Rep ගැන මේ tread එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔයාගේ Rep ගැන කියන Guide lines බොහොම පැහැදිලී. ඒක මම 100% අනුමත කරනවා. :yes::yes::yes: 2. දවසට ලබාදෙන්න පුලුවන් Rep ගාන මදි කියලා අපේ Member කෙනෙක් කියලා තිබ්බා. ඒකෙදි GT ගෙ ans එක හරි කියලා මමත් හිතනවා. දෙන්න පුලුවන් Rep ගාන unlimited උනොත් ඒ Rep වල කිසිම වටිනා කමක් නැති වෙනවා. අපි Rep add කරන්නේ හොද Treads වලට විතරනේ. ඒක නිසා limit එකක් තිබිය යුතුයි කියන මතයේ තමයි මමත් ඉන්නේ. 3. මම දන්න විදියට අවසාන Member of the month වුනේ Sri_lion කියන අපේ Senior සාමාජිකයා. ඒ දැන් ටික කාලයකට කලින්. GT ගේ නිර්ණායක මේ වෙලාවේදී පිළිගන්න වෙනවා. Member of the Month කියන්නේ ලේසියෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒකට Forum එක ඇතුලේ පැහැදිලි වෙනසක් දකින්න ඕනා කියන එකට නම් මම බොහොම කැමතී. මොකද මේ Award එක එලකිරි එකේ Most Valuable Award එක කියලා මම දැන ගත්තේ GT දාපු Reply එකින් පස්සේ. ඒත් තව ටිකක් forum එකට ඇහැදාලා බැලුවොත් GT ට පෙනෙයි පැහැදිලි වෙනසක් වුන Membersla කිහිප දෙනෙක් හරි. අඩුමගානේ once a year හරි මේ award එක පිරිනමන තත්වයට එනවා නම් හොදයි කියලා මම කියනවා. 4. Thank you very much. Highly appreciate your reply at this time. Cheers! 5. At this point Mr. Perera 100% agree with you. මේක ඇතුලේ පොර talk දාන්න නම් ඕන තරම් උන් ඉන්නවා. උන් මේකට කරපු වැඩක් නැහැ. දවස් ගනන් මහන්සි වෙලා සමහරු threads දානවා. උන් ඇවිත් ඒක බලලා අඩුම ගානේ reply එකක්වත් නැතුව යනවා. මේ වගේ උන් ජීවිතේට valuable thread එකක් post කරපු උන් නෙමෙයි. ඒ වුනාට කාගෙ හරි වලියක් ඇදුනොතින් වැදි බන කියන්න නම් මුන් දන්නවා. (අපේ කට්ටිය වලි වෙලාවට භාවිතා කරන වචන set එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.) 6. මේ පහුගිය දවස් ටිකේ එක දිගට ගොඩක් හොද threads post වුනා. ඒකේ පොඩි පසු බැමක් back to back මම දෙකපු නිසා තමයි මේ දේවල් කියන්න හිතුවෙ යාලුවා. මොකද ඔයාගේ මේ අපූරු නිර්මානය අපේ ජීවිත වලම කොටසක් වෙලා ඉවරයි දැන්. ඔයාට වගේම මේක ගැන ලොකු කැක්කුමක් අපි හැමෝටමත් තියනවා. 7. Fake ID ගැන ලොකු ප්රශ්නයක් වෙලා තියනවා කියලා thread එකේ මුල ඇති වුන ස[SIZE=3]o[SIZE=4]වාද කිහිපයකින් මට දැනගන්න ලැබුනා. Fake ID කියන ඒවාට මම නම් පුද්ගලිකව විරුද්දයි. Fake එකකින් ඇවිත් කෑගහන්නේ පිට කොන්දක් නැති උන් කියලයි මම හිතන්නේ. 8. බොහොම සතුටුයි අලුත් දේවල් ඉදිරියේදි දැකගන්න ලැබෙනවා කියන එකට. We are waiting to see the real change in EK. [/SIZE][/SIZE][/SIZE][/B][CENTER][SIZE=3][B]Again highly appreciate your clear and wonderful reply. Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Cheers !!!!! [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/%3Ca%20href="][IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020285.gif[/IMG][/URL] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom