Elakir hitiwana kavi maduwa...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    kividun kividiyan sithuwili pela gasamin
    mawena sithuwamin mana dola atha piremin
    hitiwana kavi maduwakata sitha athi punni itin
    Arambuma menna arayamum atha samata nithin......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිටිවන කවි, හිටගෙන කවි, ඉඳගෙන කවි ඔය කොයි කවි
    ලොකුළමයට වැඩද මෙයා කියමු ඉතින් වාදෙට කවි
    පුන්නි, බ්‍රේස් එකතුවනම් හොඳ මිහිරකි මඩුවට කවි
    ඔන්න මමත් ආවා අද යන්නෙම නෑ නොකියා කවි


    :cool::cool::cool::cool::cool:
     

    Attachments

    • 61261_114637955261073_100001446074496_113361_1632634_n.jpg
      61261_114637955261073_100001446074496_113361_1632634_n.jpg
      68 KB · Views: 40
    • c7awretrea.jpg
      c7awretrea.jpg
      53.8 KB · Views: 47