ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

    අද ඉදන් පටන් ගන්නවා Elama ELAKIRI එලෙක්ට්‍රෝනික් පන්තිය ... ඔයාලගේ හැම එලෙක්ට්‍රෝනික්
    Problem එකක්ම
    POST HERE !!

    ඔන්න එහෙනම් පටන් ගම්මු ... මේ පාඩම මාලාව යටතේ මන් ඔයාලට මෙන්න මේ ටික කවර්
    කරනවා..

    1. electronics ගැන හදුන්වා දීමක් ...
    2.Atomic Structure එක ..ඒකියන්නේ ..පරමාණුවේ ..OK
    3.Semiconductor Physics..බයවෙන්න එපා .මහලොකු දෙයක් නැ..නම ව්‍තරයි.
    4.Welcome TO "DIODE"
    5.Transistors
    6.ට්‍රාන්සිස්ටර නැබුරුව (transistor Biasing)
    7.ට්‍රාන්සිස්ටර වර්දක (transistos Amplifires)
    8.රින ප්‍රතිපෝෂණ ගැන..(ngative feedback)
    9.Oscillators
    10.Modulation And Demodulation
    11.FET
    12.Power Supplys
    13.OP Amps...

    මෙන්න මේ ටික ප්‍රදාන වශයෙන් ඔයාලට මන් දන්නා ටරමින් කියාදෙන්න පොරෝන්දුවෙනවා ..
    අනික් අයත් උදව් කරන්න ..OK


    දෙවන අදියර යටතේ අපි DIGITAL ELECTRONICS ගැන කතා කරමු..

    අද ලෝකේ හැම අංශයකටම එලෙක්ට්‍රෝනික් රිංගලා ඉවරයි කියන්න Elakiri එකේ යාලුවෝ හැමෝම
    දන්න දෙයක්නේ..අද වනවිට හැම industrie එකක්ම පුදුමාකාර වේගයකින් Automation වෙනවා..ඒ කියන්නේ ඉදිරියේදී ගොඩක් රැකියා මේ හරහා බිහිවෙනවා..Electronics "The Branch of Engineering Which Deals with Current Conduction through a vacuum..or gas..or Semiconductor is Known as"එලෙක්ට්‍රෝනික්..


    තවත් කියනවනම් electronaya කියන කුඩාම කුඩා ආරෝපනයක් දරන..කුඩා පරමාණුක අංශු සමග සෙල්ලම් කිරීම .. Electronics Engeeniring කියලා කියන්න පුළුවන්..

    පරමාණුක Structure එක ගැන පස්සේ කතාකරන නිසා මන් ඒ ගැන දැන්ම කතා නොකර ඉන්නම්.

    Electronics Engineering ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්..ඒකියන්නේ
    Analog Electronics...
    Digital Electronics... Digital Elec අද වඩාත් සීග්‍රයෙන් දියුණු වන ඉතා ප්‍රබල තාක්ෂණයක් .. Digital Electronics හැදිලා තියේන්නෙත් Analog වලින්ම තමා ..


    පළමු අදියර යටතේ අපි Analog හෙවත් "ප්‍රතිසම" ගැන කතාකරලා ..පස්සේ අනික්වා බලමු ..

    ..............මේකට තවත් කාටහරි වැඩිවිස්තර එකතුකරන්න පුලුවන්නම්..PLZ ..අපි ගොඩක් සතුටු වෙමු..............
     
    Last edited:

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    අපි බෙසික් වලින් පටන් ගම්මු

    අපි බෙසික් වලින් පටන් ගම්මු
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඒකනෙ :P පටන් ගනින්කො බන් ප්‍රස්න තියෙන්නත් අපි දන්නෙ නැනෙ :(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Ok help me on this.
    I need to setup a series of 1000+ LED bulbs. And need to light this using 230 supply.
    Don't wan't to convert 230 using a transformer and etc. What's the best way to do this without overloading LED's?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    transfomer othana heti kiyapanko.gej wata apmiyar gananaya karana heti

    මටත් ඔය කේස් එක තියනව මචන් :),ඔතන්න ඔනේ කොයිල් පොටවල් ගාන හොයා ගන්න හැටි,එ කොයිල් වලට දෙන්න ඔනෙ චුම්බක බලය (ප්‍රතිවිරුද්ද)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කෝ මේ බුවා....
    Electronics කොහොම උනත් දැන් මිනිහ හොයා ගන්නත් නෑ...

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මේ වගේ ජෝකර් ලා දැන් එළකිරි එකේ පිරිලා
    අරක ගැන දානවා මේක ගැන දානවා කියලා රේප් ටික අරගෙන පැනලා යනවා.