උඹ ෆේස්බුක් පීරුවා නේද? නම ගම වයස යාළුවෙලා ඉන්න කොල්ලගේ නම ගියපු ඉස්කෝලේ ඉන්නේ කොහෙද ඔක්කොම හොයාගන්න පුළුවන් විනාඩි 5න්...