Elakiri... "ගීතයෙන් ගීතය"....සින්දු වලට දායක වෙන්න කි&
එලකිරි එකට මම අලුතින් පටන් ගත්තා "ගීතයෙන් ගීතය" වෑඩ සටහනක්...මෙක ඉස්සර එලකිරි එකෙ තිබුනා....නමුත් මමත් එක පටන් ගත්තා...ඔයල ඔක්කොම එකට උදව්වක් කරලා සින්දු වලට දායක වෙන්න කියල මම ඉල්ල සිටිනවා....හමොම සින්දුවෙ අන්තිම අකුරින් පටන් අරන් සහයොගයක් දෙන්න....
වසන්තයේ අග
හමුවෙමු සොදුරියේ...
ලවැලි තලාවක
විසුල කුසුම් මත...
අතිනතගෙන පෙර නොකී කතා අසා...
අලුතින් සුසුමක්ගෙන වෙන් වී යමු
ලා සද නැගෙනා...
හෝරාවේ...
ගිමන් නිවන්නට ජීවිතයේ...
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ...
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා
වසන්තයේ අග....
දොරගුළු හැරලමු අපි දෙහදේ...
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ...
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ...
අකුර
( v) ................
හමුවෙමු සොදුරියේ...
ලවැලි තලාවක
විසුල කුසුම් මත...
අතිනතගෙන පෙර නොකී කතා අසා...
අලුතින් සුසුමක්ගෙන වෙන් වී යමු
ලා සද නැගෙනා...
හෝරාවේ...
ගිමන් නිවන්නට ජීවිතයේ...
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ...
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා
වසන්තයේ අග....
දොරගුළු හැරලමු අපි දෙහදේ...
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ...
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ...
අකුර

