Attachments upload කරන්න පුළුවන් maximum ප්‍රමාණයක් තියෙනවා එක්කෙනෙ ක් ට allow කරලා තියෙන. ඒ ලිමිට් එක පැන් නම ඔහොම එනවා.
https://elakiri.com/account/th-attachment-manager/
මේ වෙබ් සයිට් එකේ කොහෙවත් advertisment දාන්නෙ නැහැ මෙම්බර්ස්ලා කැමති නැති නිසා. ඉතින් මේක අතින් කයිට් කරගෙන තමයි දුවන්නේ ඇඩ්මින්ලා...
අපි attachments දාලා දාලා කෙළවරක් නැතිව පුරවන කොට servers ටික පිරිලා යනවා... space අරගෙන දෙන්න වෙනවා තව තව. ඒවට මෙම්බර්ස්ලා ගෙවන්නෙත් නැහැ..
තමන්ට ලැබිලා තියෙන space එක exceed උණයින් පස්සේ හෝ ඒක යූස් කරන්නේ නැතිව imgur.com වගේ image hosting site එකක ෆොටෝ එක අප්ලෝඩ් කරලා direct ලින්ක් එක img bb code එක ඇතුලේ දාලා share කරන්න.
නැත්තං නැත්තං imgur link එක දාන්න එතකොට මීඩියා ටැග් වලින් ඔටෝමතිකලි වැටෙනවා